පුවත්
Showing page 233 of 1718 (25,756 articles)

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පුළුල් වෙනසකට භාජනය විය යුතුයි - පෙරටුගාමී පක්ෂය
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පුළුල් වෙනසකට භාජනය විය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ

'නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා' - අධිකරණ ඇමති සහතික වේ
නීතිපතිවරයාගේ පමණක් නොව, මේ රජය යටතේ ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.

කාලතුවක්කු-කැටපෝල ගැන කියූ ලාල්කාන්තට නාමල්ගෙන් ජිල්බෝල පාඩමක්!
තර්ජනය කර, බය කර තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යාමට අමාත්‍ය ලාල් කාන්තා හිතන්නේ නම්, එය සිහිනයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

නීතිපති සමග සහයෝගයෙන් කටයුතු කරන්න ආණ්ඩුව සූදානම්
නීතිපතිවරයා සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් පවසයි.

අර්ජුනට - ධම්මික රණතුංගට අධි චෝදනා
ජනාධිපති උපදෙස් ද නොතකා ඉන්ධන මිලදී ගැනීම අත්තනෝමතිකව සිදුකරමින් රටට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කළේ යැයි කියන හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංගට කොළඹ

රජයේ දොස්තරලා පැය 48ක් වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

'රාජ්‍ය බලය' අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් !
ජනතා විමුක්ති පෙරමුණ 'රාජ්‍ය බලය' අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ සුදානමක් පවතින බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ලාල් කාන්ත පසුගියදා සිදුකල ප්‍රකාශයකින් අනාවරණය වන බව ජාතික නිදහස් පෙරමුණේ පවසයි.

PTA පනතට බලයට ඒමට පෙර දැක්වූ විරෝධය ‘ඔලුවෙන් හිටෝලා’
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට බලය ලබාගත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව අලුතින් කෙටුම්පත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට' උතුරේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂයේ විරෝධය පළ කර තිබේ.

සූර්ය බලාගාර කපා හැරීමේන් දිනකට විදුලි ඒකක මිලියන 4 ක් අහිමිවනවා !
ජාතික විදුලිබල පද්ධතියෙන් සූර්ය බලාගාර කපා හැරීමේන් දිනකට විදුලි ඒකක මිලියන 4 ක් අහිමි වන බව

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට විශේෂ සාකච්ඡාවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ බහු පාර්ශවීය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විණි.

දිට්වා නිසා අවතැන් වූ ශ්‍රී ලාංකිකයන්ට 'ඇඩිලේඩ් සහන යාත්‍රා’
දිට්වා හේතුවෙන් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් හට සහන සැලසීම සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් 'ඇඩිලේඩ් සහන යාත්‍රා’ නමින් ආධාර වැඩසටහනක් දියත් කර තිබේ.

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසලින් හමුවු විශේෂිත පාෂාණය ගැන වාර්තාව එළියට
මහනුවර ගලහා ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් හා ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ.

මධ්‍යම කඳුකරයට යළි පණ දෙන්න ජාත්‍යන්තර සහය
මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

විදුලි වෘත්තිය සමිති 24 ක් වර්ජනයකට සැරසෙයි !
විදුලිබල මණඩලය අහෝසි කිරීමට පෙර ඉටුකළ යුතු දේවල් නොකර අහෝසි කිරීමේ ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කළහොත් ගැසට් පත්‍රය අවලංගු කරන තෙක් එම මණ්ඩලයේ සියලුම සේවකයන් වැඩ වර්ජනයකට අවතීරණ වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති එකමුතුව පැවසීය.

ගිනි ගානට බෙහෙත් දුන් ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මඩුල්ල අධිකරණයට
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු චෝදනාවන් කියවා දීම සඳහා කොළඹ ආසිරි පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා ඊයේ (21) නියම කළාය.

