පුවත්
Showing page 235 of 1718 (25,756 articles)

විනිසුරුවරුන්ට එරෙහි විවේචන වහා නවතනු! - විනිසුරු සංගමය
අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ විනිසුරුවරුන්ට එරෙහිව මෑතකාලීනව එල්ල වන අසත්‍ය හා පදනම් විරහිත විවේචන මඟින්

බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයකු ලංකාවේ ඇමරිකානු තානාපති ධූරයට..!
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු වන එරික් මේයර් ඇමරිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන

චෙම්මනි සමූහ මිනීවල පිහිටි තැන සංවර්ධන වැඩවලට උසාවි තහංචියක්
මාස හතරක් තිස්සේ කැනීම් නවතා ඇති ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය පිහිටි භුමියේ කිසිදු සංවර්ධන කටයුත්තක් අධිකරණයේ අවසරයකින් තොරව සිදු නොකළ යුතු බවට යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

‘නීතිපති දෙපාර්තමේන්තු ක්‍රියාවලිය වෙනස් කළ යුතුයි’- මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර
යුක්තිය ඉටු කර ගැනීමේදී ආයතනිකමය වශයෙන් විශාල පිරිහීමක් ඇතැයි ද ඊට විසඳුම් සෙවීමේදී නීතිපති දෙපාර්තමේන්තු ක්‍රියාවලිය වෙනස් කළ යුතු යැයි ද මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පැවසීය.

මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කර තිබේ.

ලක්ෂ පහේ ආපදා වන්දි රාජකාරිවලින් ග්‍රාම නිලධාරීහු ඉවත් වෙති !
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාසවලට රුපියල් ලක්ෂ 05ක වන්දිය ගෙවීමේ රාජකාරිවලින් ග්‍රාම නිලධාරීන් ඊයේ (ජන. 19) සිට ඉවත් වූ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසීය.

ත්‍රස්ත විරෝධී නීතිවල තිබුණු අවම රක්ෂාවරණ ‘ආපස්සට ඇදීම’: ව්‍යාකූලත්වයක්ද නැතහොත් හිතා මතා කළ දෙයක්ද?
(‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ PSTA කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් ස්වකීය වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත PTA

නීතිපතිට එරෙහිව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක්
පාරින්ද රණසිංහ නීතිපති ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් කොළඹ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී හෙට (21) උදේ 10ට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සිවිල් සංවිධාන ගණනාවක් සැලසුම් කර ඇතැයි 'ලංකා ට්රුත් (lankatruth.com) වාර්තා කරයි.

හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි - NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

නව ත්‍රස්ත පනතට 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ විරෝධය
රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී නීතිය මගින් අපයෝජන වැඩිවීමේ අවධානමක් පවතින බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පවසයි.

ත්‍රිමලේ බුදුපිළිම සිද්ධිය : කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්
නොවැම්බර් 17 වන දින ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් මෙම මස 14 වන දින

විපක්ෂ නායකවරයා ගේ තර්කය IMF එක පවා පිළිගත්තා - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවැරදි දත්ත ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුවත් කරමින්

‘සිස්ටම් චේන්ජ්’ අවලංගු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල කරමින් ජාතික ආරක්ෂක රාජ්‍යය ශක්තිමත් කිරීම
(‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ PTSA කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් ස්වකීය වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

‘පටු න්‍යාය පත්‍රයක්’ ක්‍රියාත්මක කිරීම ගැන මන්නාරම් ගිය ජනපතිට විරෝධය
පරිසරයටත්, ජන ජීවිතයටත් විනාශකාරී ලෙසින් මන්නාරම් දුපතේ ඉදිකෙරෙන මහා පරිමාන සුළං බලාගාර වලට විරෝධය දක්වන

කාන්තාවක් නිරුවත්කර ෆේස්බුක් වීඩියෝ දැමු ව්‍යාපාරිකයා අත්අඩංගුවට
උපස්ථායක සේවිකාවක් බලහත්කාරයෙන් රඳවා තබාගෙන, අපචාරයට ලක් කරමින් නිරුවත්කර වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැරිම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රකට ව්‍යාපාරිකයකු ඊයේ (18) රාත්‍රියේ විශේෂ පොලිස් මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

