The Leader News
BREAKING

පුවත්

Showing page 238 of 1718 (25,756 articles)

තරුණ නියෝජිතයන්ට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොර ඇරේ
පුවත්

තරුණ නියෝජිතයන්ට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොර ඇරේ

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණයන්ට අවස්ථාව ලබාදීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබේ.

The Leader Desk9 months ago
සිරි රණසිංහ අතින් 'ලංකාලෝකය' ඩිජිටල් අවකාශයට
පුවත්

සිරි රණසිංහ අතින් 'ලංකාලෝකය' ඩිජිටල් අවකාශයට

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත ලෙස ඉතිහාසගත වූ 'ලංකාලෝකය' නවීන වෙබ් අවකාශයේ lankalokaya.lk ලෙස ජනගත කිරීමේ අද ( 16) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ පුරසරණ මන්දිරයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

The Leader Desk9 months ago
යුක්තිය උදෙසා ගත යුතු මඟ - කලු ජනවාරි සැමරුම 19 වෙනිදා
පුවත්

යුක්තිය උදෙසා ගත යුතු මඟ - කලු ජනවාරි සැමරුම 19 වෙනිදා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කලු ජනවාරි සැමරුම මෙම මස 19 වැනිදා උදෑසන දහයට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී සිදු වේ.

The Leader Desk9 months ago
ඩුබායිහි සැඟව සිටි 'සංවිධානාත්මක අපරාධකරුවන්' දෙදෙනෙකු සහ සැකකාර කතක් මෙරටට ගෙනෙති
පුවත්

ඩුබායිහි සැඟව සිටි 'සංවිධානාත්මක අපරාධකරුවන්' දෙදෙනෙකු සහ සැකකාර කතක් මෙරටට ගෙනෙති

ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව කාන්තාවක, විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

The Leader Desk9 months ago
රිය අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ යතුරුපැදිකරුවන්
පුවත්

රිය අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ යතුරුපැදිකරුවන්

* දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් ගෙවුණු දස වසර තුළ මිනිස් ජීවිත 27,134ක් අහිමි වී තිබේ.

The Leader Desk9 months ago
'මන්නාරම වින්ඩ්ස්කේප්' සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
පුවත්

'මන්නාරම වින්ඩ්ස්කේප්' සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව CEYLEX Renewables ආයතනය විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් 'මන්නාරම

The Leader Desk9 months ago
'2025 මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක්'
පුවත්

'2025 මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක්'

කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර

The Leader Desk9 months ago
මන්නාරම, Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
පුවත්

මන්නාරම, Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව

The Leader Desk9 months ago
ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ දෙමළ ගැහැණු සහ පිරිමි ලන්ඩනයේදී කතා කරති
පුවත්

ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ දෙමළ ගැහැණු සහ පිරිමි ලන්ඩනයේදී කතා කරති

පිටුවහල්ව සිටින දෙමළ වින්දිතයින් සමග එක්ව, ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් නොනැසී සිටින්නන් කේන්ද්‍ර කරගත් හානිපුරණය

The Leader Desk9 months ago
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර දිවි සැරිය නිම කරයි
පුවත්

ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

The Leader Desk9 months ago
මලෛයග අරගලය වෙනුවෙන් දිවි පිදූ සටන්කාමීන්ගේ ඉතිහාසය ලේඛනගත කිරීමේ යෝජනාවක්
පුවත්

මලෛයග අරගලය වෙනුවෙන් දිවි පිදූ සටන්කාමීන්ගේ ඉතිහාසය ලේඛනගත කිරීමේ යෝජනාවක්

අසුව දශකයෙන් පසු මලයග ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටන් කරමින් සිටිය දී ඝාතනය වු හා මිය ගිය නායකයන්ගේ මෙන්ම ඔවුන්ගේ අරගලයන් සම්බන්ධයෙන් ලිඛිත ඉතිහාසයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මලයග ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක නායකයකු විසින් මතු කර තිබේ.

The Leader Desk9 months ago
ප්‍රගීත් අතුරුදහන් කිරීමේ නඩුවේ චුදිතයකුට උසස්වීමක් දුන් ජනපතිට සන්ධ්‍යාගෙන් දෝස්මුරයක්
පුවත්

ප්‍රගීත් අතුරුදහන් කිරීමේ නඩුවේ චුදිතයකුට උසස්වීමක් දුන් ජනපතිට සන්ධ්‍යාගෙන් දෝස්මුරයක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ දහසය වසකර ට ඉහත දී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ අපරාධයට චූදිතයකු වන හමුදා බුද්ධි නිලධාරියකුට උසස්වීමක් ලබාදීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාට බරපතල දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.

The Leader Desk9 months ago
අගමැතිනිට එරෙහි විශ්වාස භංගයට දෙමළ පක්ෂ හවුල් නොවෙන්නේ ඇයි?
පුවත්

අගමැතිනිට එරෙහි විශ්වාස භංගයට දෙමළ පක්ෂ හවුල් නොවෙන්නේ ඇයි?

ජාතික ජන බලවේග රජයේ අග්‍රාමාත්‍යවරියට එදිරිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ නොකිරීමට හේතු කවරේදැයි උතුරේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂ දෙක විසින් පැහැදිලි කර තිබේ.

The Leader Desk9 months ago
ගිය අවුරුද්දේත් දෙමළ ජනතාවට එරෙහි හමුදා ලිංගික හිංසන ගැන පවසන UN වාර්තාවක්
පුවත්

ගිය අවුරුද්දේත් දෙමළ ජනතාවට එරෙහි හමුදා ලිංගික හිංසන ගැන පවසන UN වාර්තාවක්

යුද්ධය පැවති සමස්ත කාලය පුරාම ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා විසින් දෙමළ ජනතාව මර්දනය සඳහා යොදාගන්නා ලද ලිංගික ප්‍රචණ්ඩත්වය මෑතකදීත් භාවිතා කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළි කොටගෙන තිබේ.

The Leader Desk9 months ago
දෙමළ ජාතියේ ඉතිහාසය ඉස්කෝල පොත්වලින් මකලා
පුවත්

දෙමළ ජාතියේ ඉතිහාසය ඉස්කෝල පොත්වලින් මකලා

මෙතෙක් පැවැති ආණ්ඩු විසින් සැලසුම් සහගත ලෙස පාසල් පෙළ පොත් වලින් ඉවත් කළ දෙමළ ජාතියේ ඉතිහාසය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා යළි පෙළ පොත් වලට ඇතුලත් කරන ලෙස උතුරේ ක්‍රියාත්මක ප්‍රධානම දෙමළ දේශපාලන පක්ෂය අගමැතිනියගෙන් ඉල්ලා තිබේ.

The Leader Desk9 months ago