පුවත්
Showing page 293 of 1719 (25,779 articles)

තෙල් සංස්ථාවේ ආදායම සියයට 26කින් පහළට
නව ජාත්‍යන්තර් ඉන්ධන ක්‍රියාකරුවන්ගේ පැමිණිමෙන් පසු වෙළදපොළ කොටස අඩුවිම හේතුවෙන් ලංකා ඛනිජතෙල්

ඇමති බිමල් - චීන කොමියුනිට්ස් ජාත්‍යන්තර ප්‍රධානී හමුවෙයි
චීන නිල සංචාරයක නිරත ප්‍රවාහන මහා මාර්ග,නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය බිමල් රත්නායක සහ චීන කොමියුනිට්ස්

ජගත් විතාන මන්ත්‍රීවරයාට ජීවිත තර්ජන තිබෙනවා; දැන්වත් ආරක්ෂාව ලබා දෙන්න - සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලයි
ජගත් විතාන මන්ත්‍රීවරයාට සහ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින්

වද හිංසා වැඩී : තෑගි දුන් තායි අලි යළි රැගෙන යයි ද?
ප්‍රමාණවත් සුබසාධක පහසුකම් සපයා නොමැති වීම සහ අධික ලෙස වැඩ ගැනීම හේතුවෙන් තායිලන්තය තෑගි කළ තවත් අලි ඇතුන් දෙදෙනෙකු එරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි තායිලන්ත තේගර් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඩොලරයේ විකුණුම් අගය රු.307 සීමාව ඉක්මවයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.81ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.32ක් ලෙස ඉහළ ගොස් තිබේ.

රේගුව රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (ඔක්: 24) රේගුවට නියම කළේ ය.

අලුත් වාහන ගන්න බිලියන 1,161ක ණය අරන් !
මෙම වසරේ පළමු මාස හය අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම් වාහන ණය ලෙස ලබාදී ඇති සමස්ත මුදල රුපියල් බිලියන 1,161 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කළේය.

නිළියන් 5ක් ගැන CID පරීක්ෂණ-අසැබි වීඩියෝවක් පද්මෙට යවලා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනය ඔස්සේ කළ පරීක්ෂණවලට අනුව ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් පස්දෙනකු හා මිස් ශ්‍රී ලංකා බවට පත්වූ නිරූපණ ශිල්පිනියක සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රටේ මූල්‍ය ස්ථාවරත්වයට අවදානමක් - ශ්‍රී ලංකා මහබැංකුව
මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සඳහා වන ඉදිරි දැක්ම ධනාත්මක වූවද, ඒ සඳහා යම් අවදානමක්ද පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසරේ මූල්‍ය ස්ථායිතා විවරණය ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කියපු අය මරන්න කියල අපි නම් කියන්නෙ නෑ - එස්. එම්. මරික්කාර්
පාර්ලිමේන්තුව ගිනි තැබිය යුතු යැයි පැවසූ ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉදිරි පේළියෙහි සිටිය ද ඔවුන් ඝාතනය කරන්නැයි

මාධ්‍යවේදියෙකුට 'පහර දී මානව හිමිකම් උල්ලංඝනය කළ' පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක මාධ්‍යවේදියෙකු වන තිළිණ රාජපක්ෂට අසභ්‍ය වචනවලින් බැණ වැදී, පහර දී

වසරේ ගෙවුණු මාස 09 තුළ ඩොලර් බිලියන 13කට ආසන්න අපනයන ආදායමක්
| ශ්‍රි ලංකා අපනයන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය දේශපාලන තර්ජනයක් - මහින්ද අමරවීර
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම දේශපාලනඥයන්ට තර්ජනයක් බවත් එම ක්‍රියාව තරයේ හෙළා දකින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපති මහින්ද අමරවීර පැවසී ය.

2024 දී රුපියල් බිලියන 3.8ක් ලාභ ලැබූ SriLankan 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි? | BBC වාර්තාවක්
SriLankan ගුවන් සමාගම 2023/24 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කර තිබියදී 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය සාධාරණිකරණය කල පොලිස් ඇමතිගේ ප්‍රකාශයට විරෝධය
සමගි ජනබලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඔක්තෝම්බර් 22 වැනිදා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.

