පුවත්
Showing page 294 of 1719 (25,779 articles)

'අනුර ජනාධිපතිව සිටින තාක්කල් ලංකාවට නොපැමිනෙන බව කීම අසත්‍යයක්' - බැසිල්
අනුර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටින තාක්කල් තමන් ශ්‍රී ලංකාවට නොපැමිනෙන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ පැතිර යන ප්‍රචාරය සහමුලින්ම පදනම විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

අනීතික වත්කම් ගැන හොයන පොලිසියේ අලුත් ම ඒකකයේ විමර්ශන ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි - BBC වාර්තාවක්
2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතට අනුව අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය

පද්මේ සමග සබදතා ගැන පියුමිගෙන් ප්‍රශ්ණ කරයි - නළු නිලියන් කිහිපදෙනෙකුම අද හෙටම CID යට
ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) පැය දෙකක පමණ කාලයක්

ජනමාධ්‍යවේදීන්ට එරෙහි මේ නිල-නොනිල මැරකම් ගැන ජනමාධ්‍ය ඇමැති නොදන්නේ ඇයි?
ගෙවී ගිය දශක එක හමාරක කාලය තුළ පැහැර ගැනීමට හා පහර කෑමට ලක්වු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් ගණන

වැලිගම ප්‍රා සභාපති ඝාතනය සාධාරණිකරණය කරයි ! | 'වැලිගම ලසා පාතාල අපරාධකරුවෙක්' - පොලිස් ඇමති කියයි
වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා

'කොළඹ ප්‍රධාන පාසලක දරුවෝ තිදෙනෙක්ට ලිංගික හිංසා' - විපක්ෂනායක
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ළමයි තිදෙනකු ස්ථාන භාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් පසුගිය 4 වැනිදා සෙනසුරාදා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇතැයි තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

වැලිගම ප්‍රා.ස සභාපති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
සමගි ජනබලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අද (ඔක්තෝම්බර් 22 වැනිදා) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.

අවුරුද්දක් පිරුණු ආණ්ඩුවේ මුල්ම අයවැයට බැංකු වෘත්තිකයන්ගෙන් යෝජනා
අල්ලස හා දුෂණය පිටු දකිමින්, නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් ජාතික ආර්ථිකය ගොඩ නැගීම සඳහා මුල්‍ය ක්ෂේත්‍රයේ මුල් පෙලේ වෘත්තීය සමිතියක් ආණ්ඩුවට යෝජනාවලියක් බාර දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පළමු මහජන රැළිය නොවැ 21 දා නුගේගොඩදී
විරුද්ධ පක්ෂයේ ප්‍රධාන දේශපාලනන පක්ෂ රැසක් එක්ව පවත්වනු ලබන විපක්ෂ සන්ධානයේ මංගල රැළිය නොවැම්බර් 21 සිකුරාදා වැනිදා සවස 3.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟපීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.

ඉන්දීය හමුදාව විසින් මරා දමන ලද රෝහල් කාර්ය මණ්ඩලයක් සැමරේ
වර්තමාන ආණ්ඩුවේ නියමු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ විරෝධය එල්ලවූ ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් වලට කැඳවූ ඉන්දීය යුද හමුදාව විසින් තිස් අට වසරකට පෙර මරා දැමුවන් යාපනය රෝහලේ දී අනුස්මරණය කර තිබේ.

නිමලරාජන් මරා දමා අවුරුදු 25ක්: යුක්තිය පතා උතුරේ සමරුවක්
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පාලනය යටතේ පැවති අධි ආරක්ෂක කලාපයක් තුලදී මරා දමා වසර විසි පහක් ගතවීත් යුක්තිය නොලද දෙමළ මාධ්‍යවේදියකු ඔහු ඝාතනය කරන ලද උතුරේ දී අනුස්මරණය කර තිබේ.

කැබිනට් සංශෝධනයට සමගාමීව අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කළ හැටි මෙන්න
පසුගිය දා සිදු කරන ලද කැබිනට් අමාත්‍ය සංශෝධනයට අදාළව එම අමාත්‍යංශවලට අයත් විෂයයන් හා කාර්යයන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගේ නීතිඥභාවය අහෝසි කරන්නැයි ඉල්ලීමක්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පසුගිය දා කළ ප්‍රකාශයකින් "අධිකරණයට අපහාසයක් සිදුවූ"

හෝම්ලෑන්ඩ් පෙන්ටාරා විරෝධී සමාජ මාධ්‍යයට එරෙහිව UDA පොලිසියට යයි
නො: 09, හැව්ලොක් පාර, කොළඹ 05 යන ඉඩම තුල සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති මහල් 40 කින් යුත් සහාධිපත්‍ය

'හරක් කටා නඩත්තුවට මහජන මුදලින් මසකට රුපියල් කෝටියක්?' - නීතිඥ උදුල් ප්‍රේමරත්න
නඳුන් චින්තක වික්‍රමරත්න ගේ (හරක් කටා) නඩත්තුව වෙනුවෙන් මසකට මහජන මුදලින් රුපියල් කෝටියක් වැයකරන බව

