පුවත්
Showing page 303 of 1719 (25,780 articles)

‘ළමා සාහිත්‍ය’ යනු දරුවන්ගේ චින්තන රටාව හැඩගස්වන ප්‍රබල මාධ්‍යයක් - අගමැතිනිය
කුඩා කාලයේ දී දරුවන්ගේ මනසට වැටෙන වචන, සිතුවිලි සහ කතා ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලපාන ප්‍රබල සාධකයක් යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

එජාප සමඟ පොදු ගමනකට සජබ කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය
සමගි ජන බලවේගය ඊයේ (09) පැවැත්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකක දී ඒකමතික තීන්දුවක් හරහා දේශපාලන වශයෙන් සමගි ජන බලවේගයේ නායකත්වයෙන්

ඇමති වසන්තට අපහාස කළැයි ෆේස්බුක් ගිණුම් 10කට එරෙහිව CIDයට පැමිණිල්ලක්
සමාජ මාධ්‍ය තුළ අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කළැයි මාධ්‍ය ගිණුම් හිමි පුද්ගලයන්, සමාජ මාධ්‍ය පිටු සහ තවත් පුද්ගලයන් පිළිබඳ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බව වෙළඳ හා වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපකාර අමාත්‍යංශ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් වීරසිංහ සඳහන් කරයි.

මැතිනිය දැයෙන් සමුගෙන වසර 25 ක් සපිරුණ දා චන්ද්‍රිකා තැබූ සංවේදී සටහන
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ රත්වත්තෙ බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වී අදට (ඔක්තෝම්බර් 10 ) විසි පස් වසරකි.

හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් - බිමල්ගෙන් වරාය හා ගුවන්සේවා ගැලවේ !
2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද (ඔක්තෝම්බර් 10) සිදුකර ඇත.

විදෙස් රටවලින් එන චින්තන පිටුපස වහලුන් ලෙස යෑම අපගේ ආත්ම ගරුත්වයට හානියක් - කාදිනල් හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ විදේශ රටවල කොන්දේසි හේතුවෙන් අප රට වහලුන් බවට පත්නොවිය යුතු අතර ඔවුන් පසුපස වහලුන් ලෙස යෑම අපගේ ආත්ම ගරුත්වයට හානියක් බව ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

IMF ශ්‍රී ලංකාවට ඉටු කරන්න කියන තවත් වැඩ 5ක්
IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

ලංකාවේ මාළු අස්වැන්න බලෙන් නෙලාගත් ඉන්දියාවේ 47ක් අල්ලයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 08 වැනි දින සහ අද (2025 ඔක්තෝබර් 09) අළුයම් කාලයේ

කුරුක්කල්මඩම් කැනීම් සඳහා උසාවියට දුන් අයවැය බලධාරීන්ට යවා නෑ
නැගෙනහිර පළාතේ සමූහ මිනී වළක් බවට සැක කෙරෙන ස්ථානයක කැනීම් කටයුතු ආරම්භ කිරීම සඳහා දෙසතියකට ඉහත දී

මන්නරාම සුළං බල ව්‍යාපෘතියේ දෙවන අදියර සම්බන්ධව ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව ජනපතිවරයාට ලියයි
සුළං බල ව්‍යාපෘතියේ දෙවන අදියර සම්බන්ධව ප්‍රජා අදහස් විමසන ලෙස ඉල්ලා දින 60 කට ආසන්න කාලයක්

පාස්කු ප්‍රහාරය ගැන ආරක්‍ෂක ලේකම් කියු දේ ප්‍රසිද්ධ කළ මන්ත්‍රීවරයා නෙරපිය යුතුයි - ඇමති වසන්ත
ආරක්ෂක ලේකම් රවි සෙනවිරත්න පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේදී කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ආණ්ඩුවට බහුතර බලයක් තිබිය දී IMF පදයට නටන්නේ ඇයි...? - විපක්ෂ නායක විමසයි
159ක බහුතර බලයක් ද තබාගෙන අයි එම් එෆ් ආයතනය කියන කියන පදයට නටන්නේ ඇයි ද යන්න පිළිබඳ ගැටලුවක් පවතින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

IMF 5වන සමාලෝචනයට එකඟත්වය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

තාජුඩීන් ඝාතනයේ 'කජ්ජාගේ බිරිඳ'ගේ සාක්කිය අවුලක !
අනුර විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තාගේ බිරිඳ වසීම් තාජුඩින් ඝාතනයට සිය සැමියාගේ සම්බන්ධයක් ඇති බවට පොලිසියට ලබා දුන් ප්‍රකාශය මෙම නඩුවේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ නොහැකි බවට නීති අංශ පෙන්වාදීමත් සමඟ වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණ තවදුරටත් ව්‍යාකූලවි ඇති බව වාර්තාවේ.

චාමර සම්පත් ගේ හෙළිදරව්වෙන් පසු නිමෝදිගේ නම ඉවතට !
ඉදිරියේදී කැමරුන් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක වෙළඳ සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගි වන ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට අයත්ව සිටිවෙළඳ අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහගේ නම ඊයේ හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉවත් කොට ඇති බව වාර්තා වෙයි.

