පුවත්
Showing page 302 of 1719 (25,780 articles)

‘කැබිනට් සංශෝධනයෙන් කියැවෙන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයක්’ - පොහොට්ටු මාධ්‍ය ප්‍රකාශක
ලෝකයේ මේ දක්වා බිහිවූ සෑම ආණ්ඩුවක ම පළමුවන කැබිනට් සංශෝධනයකින් සංකේතවත් වූයේ, ඒ ආණ්ඩුවල තිබුණු අභ්‍යන්තර අර්බුදය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රි සංජීව එදිරිමාන්න පැවසීය.

ගෑස් හිඟයක් ඇතිවෙයිද ? ලංකාවට ගෑස් ගේන ලාෆ්ස් සමූහයේ සමාගමක් අමෙරිකාවේ සම්බාධක ලැයිස්තුවට
මෙරට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් බෙදාහැරීමට සම්බන්ධ ලාෆ්ස් සමූහයේ ඒකකයක් වන ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී සමාගම (Slogal Energy DMCC) එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය ඉරාන ඛනිජ තෙල් වෙළඳාම සඳහා සම්බන්ධ සම්බාධක ලැයිස්තුවට නම් කර ඇත.

මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ මනෝජා අභාවප්‍රාප්ත වේ
මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ වන මනෝජා මධුවන්ති මහත්මිය අද (11) දහවල් අභාවප්‍රාප්ත වී ඇත.

සජබ - එජාප දීගයට සිව් පුද්ගල කමිටුවක්
එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව වැඩ කළ හැකි ආකාරය ගැන සෙවීමට යෝජනාවලියක් සකස් කිරීමේ අරමුණෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්න කරුණාතිලක පැවසුවේය.

අපිව බෙදන්න හිතන් ඉන්නවනම් සොරිම තමයි! | ටිල්වින් සිල්වා
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මේ දක්වා රට තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සහ මැතිවරණ පොරොන්දු පිළිබඳව සිරස මාධ්‍යවේදී වසන්ත මාසිංහ නැගූ ප්‍රශ්නවලට සහ ආණ්ඩුවට එරෙහිව එල්ල කරන අවලාද

විමල්ට නැවත කැඳවීමක්
පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට හෙට (12) පෙරවරු 10 ට පැමිණෙන ලෙසට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ට දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

විදුලිබල සංශෝධන පනත කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වට්ටෝරුවෙ කොටසක් - පුබුදු ජයගොඩ
විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණිය හැකි ආකාරයට 2025 / 16 දරණ ලංකා විදුලිබල සංශෝධන පනත රැගෙන විත් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුවට අනුව යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

හිටපු ඇමතිවරයෙක් ලඟදීම ඇතුලට
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කල හිටපු කැබිනට් අමාත්‍යවරයකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

‘ඉහළ අණින්’ පෞරාණික හින්දු කෝවිලක ප්‍රධානීන්ට ත්‍රස්ත පොලිසියෙන් ප්‍රශ්න
සියවස් දෙකකට අධික කාලයක සිට වන්නි වාසී හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වු ගිරි දේවාලයක පරිපාලන සභාවේ නියෝජිතයන් දෙදෙනකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට කැදවා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග ඔවුන්ට සබඳතාවක් තිබේදැයි ප්‍රශ්න කර තිබේ.

පාඨලීට වන්දි ගෙවන්නැයි රන්ජන් ජයලාල්ට නියෝගයක්
තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාව සිටී සමයේදී තමන්ට අපහාස සිදුවන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් කිරීම

ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් ! - විමල්ගෙන් පොලිස්පතිට චෝදනා
තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය

පොහොට්ටුවේ දිස්ත්‍රික් සංවිධායකයෙක් මරණ තර්ජන කළ බවට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායකවරයා තමන්ට සහ දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනකුට

රජයේ අරමුණ ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම යි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණබව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

'බිමල් ගැන අපි කළ චෝදනාව පිළිගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට පිං' - උදය ගම්මන්පිල
අමාත්‍ය මණ්ඩලය පත් කර යන්තම් මාස 10ක් ගත වුණු විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එන සතියේ ඉන්දීය නිල සංචාරයක
අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ලබන සතියේ ඉන්දියාවේ පැවැත්වෙන එන්.ඩී.ටී.වී (NDTV) ලෝක සමුළුවට සහභාගී වීමට නියමිත බව එම රූපවාහිනී සේවය පවසයි.

