පුවත්
Showing page 300 of 1719 (25,780 articles)

වෙඩි තබා, යුද ටැංකිවලින් යටකර මරා දැමූ දෙමළ සමුහයක් සිහිපත් කෙරේ
තිස්අට වසරකට පෙර ඉන්දීය හමුදා ප්‍රහාරයකින් පවුල් පිටින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී අනුස්මරණය කර තිබේ.

චෙම්මනි සමූහ සුසානයේ කැනීම් සඳහා තවත් කෝටි 2කට ආසන්න මුදලක් අනුමතයි
ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සදහා ඉල්ලා තිබු රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල අධිකරණ අමාත්‍යාංශය විසින් ලබා දී තිබේ.

විදුලි ඇමතිගේ සාකච්ඡාවට ගිය වෘත්තීය සමිති නායකයා සුවසැරියෙන් රෝහලට
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පැනගැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කොළඹ

බැටරි සෝලා විදුලි ඒකකයකට රුපියල් 45.80ක්
බැටරි පද්ධති සම්බන්ධ කර ඇති සූර්ය විදුලි බලාගාරවලින් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 45.80 ක ඉහළ මිලක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

ඇඟිලි සලකුණු නැතිව රේගු නිලධාරීන් කෝටි 115ක දීමනා අරන්
රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වර්ෂයේ දී අතිකාල ඇතුළු දීමනා වෙනුවෙන් රුපියල් කෝටි එකසිය පහළොවකට අධික මුදලක් ගෙවා ඇතත් එම ගෙවීම් තහවුරු කිරීමට සේවයට වාර්තා කිරීමේ ඇඟිලි සලකුණු වාර්තා ඉදිරිපත් කර නොමැත.

'ඉෂාරා සෙව්වන්දි' නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි
ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය

රාජ්‍ය ආයතන රැසක Online සේවාවන් බිඳ වැටේ - හදිසි රැස්වීමක් කැඳවයි
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත.

පනත සම්මත වී වසර යි, කාන්තා කොමිසම තවමත් ප්‍රමාද ඇයි?: නතර වී ඇත්තේ කොතැන ද?
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඇල්පිටිය රැලියට සහභාගි වූ කාන්තාවන් පිරිසක්

සජබ එජාප එක් කරන සාකච්ඡා පලක් නෑ - පලනි දිගම්බරම්
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක පක්ෂයක් ලෙස එක් කිරීමට සාකච්ඡා පැවැත්වූද එම සාකච්ඡා කිසි දිනෙක

ගාසා සටන් විරාමයට සිව් දිනක් පිරේ; හමාස් සංවිධානය වැඩ පෙන්නයි
ගාසා සටන් විරාමය සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. අද (13) හමාස් භාරයේ සිටි සියලු ප්‍රාණ ඇපකරුවෝ නිදහස ලැබූහ.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්වතාණන් එක් පෙළැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනය සම බිමක් කළා - නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ
එක්තරා යුගයක එක් පෙළැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු පියන් හැර දමා අධ්‍යාපනය සඳහා සම බිමක්

පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්නට සිටින පුද්ගලයා ම එහි ගෞරවය කෙලෙසලා - උදය ගම්මන්පිල
මේ රටේ තුන්වන පුරවැසියා මෙන් ම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියා නොමග යවා

එජාපයත් සජබත් අතර ලොකු වෙනසක් නැහැ - පා.ම. එස්. එම්. මරික්කාර්
එජාපයත් සජබත් අතර ලොකු වෙනසක් නැති බව පවසන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

ගල්කිස්ස අධිකරණ භූමියේ නීතිඥ - පොලිස් ගැටුම සමථ මණ්ඩලයට
පසුගිය ඔක්තෝබර් 10 වැනි දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමීය තුළදී පොලිස් නිලධාරියෙකුට නීතිඥවරයෙකු විසින් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ විශාල ලෙස හුවමාරු විය.

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

