පුවත්
Showing page 299 of 1719 (25,780 articles)

අභියාචනාධිකරණය හිටපු ඇමති බදියුදීන්ට එරෙහි රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරයි
උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු සහ මලින්ද සෙනෙවිරත්න විසින් 2018 දී ගොනු කරන ලද රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් අද (15) ප්‍රතික්ෂේප කළේය.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට ඉදිරිපත් වෙයි
පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (ඔක්තෝම්බර් 15 වැනිදා ) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මහජන වීරයන්ගේ සහ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට අගමැතිනියගෙන් උපහාර
බීජිංහි ටියානන්මෙන් චතුරශ්‍රය නැරඹීමට ඊයේ (14) එක් වූ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ ජාතික වටිනාකමින් යුත් ස්මාරක දෙකක් වන මහජන වීරයන්ගේ ස්මාරකය සහ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත උපහාර දැක්වූවාය.

වැඩි කරන්න ගිය විදුලි බිල අඩු කරපු හේතුව ?
විදුලි බිල වැඩි කිරිම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අතුරුදහන් කිරීමකට රිමාන්ඩ් කර සිටි හිටපු නැව්පති දෙපලකට ඇප
හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් වනිග චින්තාමානි මොහොට්ටි

කථාකරන AI රොබෝ හැදූ නිවුන් සහෝදරයෝ
ලංකාව තවමත් දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක් බව අපි වසර ගණනාවක සිට පවසන මුත් ඉන් ඉදිරියට යාමට අප කාගේත් උවමනාවක් හෝ අවශ්‍යතාවක් නැති බව අප කවුරුත් දන්නා කාරණයකි.

'ඉෂාරා සෙව්වන්දි' ඉෂාරා රටින් පැන්න හැටි හෙළිවෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

විජයදාස රාජපක්ෂට කෝටි 50ක වන්දියක් ගෙවන්නැයි ලේක්හවුසියට නියෝග
දීර්ඝ කාලයක් තිස්සේ පුළුල් ලෙස විමර්ශනය වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පැමිණි නඩුවක තීන්දුව ප්‍රකාශ කළ

'මට මැණික් ගඟ ළඟ ගෙදරක් නෑ' - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
කතරගම මැණික් ගඟ අසබඩ ගොඩනැගිල්ල තමාට අයත් දේපළක් නොවන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මාස දෙකක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප ලබාදුන් හේතුව
අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අගෝස්තු 6 වන දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට

නීතිඥවරියකගේ නිරුවත් ඡායාරූප සකසා සමාජ මාධ්‍ය වෙත මුදාහළ නීතිඥයෙකුට අධිකරණයෙන් දෝස් මුරයක්…
විවෘත විශ්වවිද්‍යාලයේ තමන් සමග එක කණ්ඩායමේ අධ්‍යාපනය ලද සහෝදර නීතිඥවරියකගේ ඡායා රූපයක් මුහුණු පොතෙන්

මත්ද්‍රව්‍ය ගෙන්වන්න හෝ බෙදාහරින්න කිසිඳු අයෙකුට ඉඩ දෙන්නේ නැහැ - අමාත්‍ය හර්ෂණ නානායක්කාර
මත් උවදුර තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ මේ මාසය අවසන් වන විට ආරම්භ කරන බවත්, ජාතික ජන බලවේග ආණ්ඩුවක්

රාජ්‍ය සේවයට දුඹුරු සීනි අනිවාර්ය කෙරේ
රාජ්‍ය ආයතන සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගන්නා ලෙස රජය විසින්

විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි 6.8%ක විදුලි ගාස්තු වැඩි කිරීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කළේ ඇයි?
ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි 6.8%ක විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කිරීමට

නීති විද්‍යාලයේ හිටපු විදුහල්පතිට ගහපු මඩ ගැන 'මොනරා' කණගාටුව පළකරයි
කරුණු නිසි සොයා බැලීමකින් තොරව පළ කළ පුවත් වාර්තා සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති ආචාර්ය අතුල පතිනායක වෙත කණගාටුව ප්‍රකාශකරමින් 'මොනරා' පුවත්පත නිවේදනයක් පළකර ඇත.

