පුවත්
Showing page 297 of 1719 (25,780 articles)

ඉෂාරාගේ පාපොච්චාරණයෙන් පහක් අල්ලයි
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිව්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලිසිය පවසයි.

'මාලිමා මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට අපහාස කරලා' - නීතිඥ තාරක නානායක්කාර
අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් සිදුකර ඇති ප්‍රකාශය තුලින් අධිකරණ තීන්දුවකට, එසේත් නොමැති නම් අධිකරණයට බරපතළ අපහාසයක් කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය නීති ලේකම්, නීතිඥ තාරක නානායක්කාර පවසයි.

ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලය අවසන් බව IMF කියයි
ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබේ.

දිලිත් ජනපතිට කෘතඥතාව පළ කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජාතික ගුරු සමුළුව අමතමින් අධ්‍යාපන ප්‍රතිංස්කරණ පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර සිය x ගිණුමෙහි සටහනක් තබා ඇත.

අගමැති හරිනි නවදිල්ලියේදී ඉන්දීය අගමැති මෝදි හමුවෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ( 17) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි හමුවිය.

AI මගින් සිසුවියන් තිදෙනෙකුගේ නිරුවත් ඡායාරූප සැකසූ පාසල් සිසුවෙකු සහ අනුබල දුන් විදුහල්පතිවරයෙකු ගැන අධිකරණය ගත් පියවර
නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන ගැහැනු දරුවන් තිදෙනෙකුගේ ඡායාරූප ලබාගෙන කෘත්‍රිම බුද්ධිය

කුමාර් ගුණරත්නම් යුරෝපයට!
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්, දේශපාලන හා පක්ෂ සංවිධාන කටයුතු කිහිපයක් සඳහා අද දින (17) ලංකාවෙන් පිටත්ව ගොස් ඇත.

ඉශාරා අත්අඩංගුවට ගත්තේ ඉන්ටර්පොල් එකෙන් - නේපාල මාධ්‍ය
ඉශාරා සෙව්වන්දි අත්අඩංගුවට ගන්නා ලද්දේ නේපාල පොලිසිය සහ අනතර්ජාතික පොලිසිය වන ඉන්ටර්පෝල් මගින් බව නේපාලයේ ප්‍රම්‍රඛ පුවත්පත් වන කත්මන්ඩු පෝස්ට් (kathmandupost.com) වාර්තා කරයි.

රාජ්‍ය සේවයේ අතිරික්තයක් තිබුණ කිව්වත් අලුතින් 63750ක් බඳවාගෙන - අනුර බණ්ඩාර ආරියරත්න
සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර බණ්ඩාර ආරියරත්න

පළාත් සභා මැතිවරණයට ආණ්ඩුවේ සූදානම
පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරණි ක්‍රමයට ද එසේ නැතහොත් නව ක්‍රමයක් යටතේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරනු ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් ගැහිල්ලක් ‘ඉතිහාසය විකෘති කිරීමක්’
ඉතිහාසය විකෘති කරමින් දෙමළ ජනතාවට එරෙහි සැලසුම් සහගත වර්ග සංහාරයකට දායක වී සිටින බවට දෙමළ ජනතා නියෝජිතයකු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල කර තිබේ.

කොළඹ වරාය සමූහ මිනී වලෙන් සියයකට වැඩි මිනිස් සිරුරු ගොඩගනී
මිනිස් සිරුරු සීයයකට වැඩි ප්‍රමාණයක් ගොඩ ගත් කොළඹ වරාය සමුහ මිනි වලේ කැනීම් කටයුතු හමාර කර ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.

වර්තමාන ආණ්ඩුව සංස්කෘතියට නොගැළපෙන කටයුතු ප්‍රවර්ධනය කරනවා - නාමල් රාජපක්ෂ (වීඩියෝ)
නාමල් බේබි ගේ ක්‍රීඩාව පිළිබඳ විවේචනය කළ අය අද සංස්කෘතියට නොගැළපෙන කටයුතු ප්‍රවර්ධනය කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

බලෙන් වාඩිලා සිටි පොලිසියක් ඉවත් කරන්නට පිස්කල් නිලධාරීන් යෙදැවේ
පොලිස් ස්ථානයක් පවත්වාගෙන යාම සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි දෙමළ ජනයාට අයත් උතුරේ භූමියක් සහ

රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදාහැරීම ගැන දැනුම්දීමක්
මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින්

