පුවත්
Showing page 329 of 1719 (25,780 articles)

රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වර්ජනය තව දුරටත්...
රත්නපුර ශික්ෂණ රෝහලේ ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීම හේතුවෙන් රත්නපුර රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය

මොරටුව සරසවියේ මහාචාර්ය ඒකක කළුතර රෝහලෙහි හෙට (04) ආරම්‍භ කෙරේ
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා අවශ්‍ය වන කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක

සාම්පුර් වෙරලින් හමුවුයේ සමුහ මිනීවලක්දැයි සෙවීමට මුදල් අනුමත නෑ
යුද නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ අහම්බෙන් හමුවූ හත් වැනි සමූහ සුසානය බවට සැක කෙරෙන ස්ථානයේ තව දුරටත් මිනිස් අස්ථි

'ආපදා අවමකිරීමට කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ කළ හැකියි' - ආචාර්ය නිරංග අලහකෝන්
ආචාර්ය නිලංග අලහකෝන් දේශනය පවත්වමින්

උතුරට යළි ජීවය; ජනතාවට ශක්තිමත් ආර්ථිකයක්; ජනපති පුදුකුඩුඉරිප්පුවේ දී සහතික වේ
උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

ජාතික පුස්තකාලයේ වාර්ෂික සම්මන්ත්‍රණය සැප්. 04වන දා
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන අන්තර්ජාතික පුස්තකාල පර්යේෂණ සම්මන්ත්‍රණය 2025 සැප්තැම්බර් මස 04 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

හිටපු ලොකු ලොක්කෝ 20කට එරෙහිව නීතිපති බරටම වැඩ!
පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් 20කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වේ.

බස් රථයෙන් ඇදවැටුණු තරුණ වෛද්‍යවරිය දින 14කට පසු මියයයි
පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටුනු වෛද්‍යවරියක් රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින 14කට පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

චෙම්මනි සමූහ මිනීවල නොබලාම ජනපති රිය පෙල ගමනේ
සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීම සදහා උතුරේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ මිනීවළ නිරීක්ෂණය නොකරම එය ඉදිරිපිට මාර්ගයෙන් ගමන් ගෙන තිබේ.

මුලතිව් වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාම වත්මන් රජයේ අරමුණ බවත්, ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම වෙනුවෙන් තම පාලන කාලය තුළ කැප වී කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජවිපෙටත් පොදු දේපළ යටතේ නීතිය ක්‍රියාත්මක කරනවා - දයාසිරි
ජනතා විමුක්ති පෙරමුණ විසින් 70 දශකයේදී සහ 80 දශකයේදී පොදු දේපළ විනාශ කිරීමට එරෙහිව ඉදිරි රජයක් යටතේ කටයුතු කිරීමට අදාළ නීතිමය පියවර අනිවාර්යයෙන්ම ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසීරි ජයසේකර පවසයි.

මෙවර මානව හිමිකම් සැසියේදී ත්‍රස්ත පනත ගැන වැඩි අවධානයක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනු කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා තිබේ.

X-Press Pearl වන්දි ධීවරයින්ට නිසි පරිදි ලබාදී නැහැ !
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා ලැබුණු වන්දි මුදල් යෙදවූ ආකාරය පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී තිබේ.

අත්අඩංගුවට ගත් දරුවෙකුගේ ඇස්වලට නයි මිරිස් යුෂ දැමූ OIC ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළිවූ කරුණු
බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගත් විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාව තුළ ඔහුගේ මවට

මොරටුව මහාචාර්ය ඒකකය කළුතර රෝහලෙහි පිහිටුවීමෙන් ශිෂ්‍යයින් අර්බුදයක !
2024 නොවැම්බර් 29වන දා තීරණය කළ මොරටුව මහාචාර්ය ඒකකය කළුතර රෝහලෙහි පිහිටු වීම කළ ද එම තීරණය හේතුවෙන්

