පුවත්
Showing page 327 of 1719 (25,780 articles)

වාහන ලක්ෂයකට අංක තහඩු නෑ
වසරේ ගෙවුණු මාස අටක කාලයේ දී නව වාහන එක්ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය අසූහයක් ලියාපදිංචි කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

වර්තමාන ආණ්ඩුව ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කළ යුතුයි - සජිත් ප්‍රේමදාස
වර්තමාන ආණ්ඩුව හොබවන අය විපක්ෂයේ සිටින කාලයේ සිදු කළ ගුරු අරගලය සත්‍යවාදී නම් අද ඔවුන් බලයේ සිටින විට මේ ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

අමුතු ආකාරයකට වලදැමූ සිරුරක් චෙම්මනියෙන් මතුවේ
විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා චෙම්මනි සමූහ සුසානයෙන් එරමිණිය ගොතාගෙන ඉන්නා ආකාරයක් දිස්වන ඇටසැකිල්ලක් පළමු වතාවට පාදාගෙන තිබේ.

පළමු ප්‍රහාරය සැලසුම් කර තිබෙන්නේ අගෝස්තු 31 - සුජිත් කුරුවිට
යක්කල පිහිටි පෙරටුගාමී සමාජවාදි පක්ෂ කාර්යාලයට පහර දීම සඳහා අගෝස්තු 31වන දින ද සැලසුම් කර ඇතැයි

නැගෙනහිරින් අතුරුදහන් කළ 150ක් වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි
දසක තුන හමාරකට ඉහත දී යුද්ධයෙන් අනාථ වී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සරණ සොයා ගොස් සිටියදී ශ්‍රී ලංකා රජයේ හමුදා

ජනපතිගේ ‘මාසයක කල් බැලීම’ නොතකා මන්නාරමේ හුලං මෝල් වැඩ පෙරටම
පරිසරයටත්, ජන ජීවිතයටත් විනාශකාරී ලෙසින් මන්නාරම් දුපතේ ඉදිකෙරෙන සුළං බලාගාර සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ මාසයක කාලය ගත වීමට පෙරම අලුතින් වැඩ

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට කැබිනට් අනුමැතිය
දැනට ක්‍රියාකාරි මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායන් 33ක් අදියර දෙකක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නීතිඥවරුන් සම්බන්ධයෙන් කරන ලද ඇතැම් නිරීක්ෂණ පිලිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
මෑතකදී සේවාදායකයන් වෙනුවෙන් සිදු කරන වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් නීතිඥවරුන්ට එරෙහිව නඩු පවරන බවට / පැමිණිලි කරන බවට තර්ජනය කළ අවස්ථා කිහිපයක් තම සංගමය විසින් නිරීක්ෂණය කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසයි.

'විපක්ෂය එක්ක සාකච්ඡා හවුලකට නොව මර්දනයට එරෙහිවයි’- හර්ෂණ රාජකරුණා
විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සමගි ජන බලවේගය සාකච්ඡා පවත්වන්නේ එකතු වී ඡන්දය ඉල්ලීමට නොවේ යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා කොළඹ සජබ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (සැප්. 4) පැවසීය.

චන්ද්‍රානිට එරෙහිව ගොනු කළ නඩුව යළි කැඳවීමට දින නියම කරයි
හිටපු අමාත්‍යවරියක වූ චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (04) නියම කළේ ය.

පසුගිය සමයේ අතුරුදන් වූවන් හොයන්න අනුමණ්ඩල 25ක් !
අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

'අඩි 1,000ක ප්‍රපාතයකට පෙරළී 15 දෙනෙකුට මරු කැඳවූ' ඇල්ල බස් අනතුරට හේතුව කුමක් ද?
ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේදී විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

'විපක්ෂ නායක CID යට කැඳවා ඇති කතාව මඩක්' - හර්ෂණ රාජකරුණා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවට ඇතැම් වෙබ් අඩවි

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහි ගල්කිස්සේ නඩුව අත්හිටුවා ඇත්තේ ඇයි?
2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක

සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණුවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 106ක මුල්‍ය පහසුකමක්
ශ්‍රී ලංකාවේ ද්විතීයික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 106.9 ක මුල්‍ය පහසුකමක්

