පුවත්
Showing page 328 of 1719 (25,780 articles)

බණ්ඩාරනායක සමාධි පදනමෙන් තරුණ නායකත්ව පුහුණු නේවාසික වැඩමුළුවක්
බණ්ඩාරනායක සමාධි පදනම විසින් සංවිධානය කරනු ලබන "Training Young Leaders for Tomorrow" තරුණ නායකත්ව පුහුණු

ආණ්ඩුව, පෞද්ගලික දේපළකට බලහත්කාරයෙන් ඇතුළු වී එම දේපළ පැහැර ගත්තා - දුමින්ද නාගමුව
පසු ගිය දෙවන දා ආණ්ඩුව කළේ පෞද්ගලික දේපළකට බලහත්කාරයෙන් ඇතුළු වී එම දේපළ පැහැරගැනීමක් යැයි

සියලු දෙනා අත්වැල් බැඳගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු යි - සජිත් ප්‍රේමදාස
ලෝක බැංකුවත් අයි.එම්.එෆ්. ආයතනයත් පුරෝකථනය කර තිබෙන ආකාරයට මේ කාලයේ අප රටේ ආර්ථික වර්ධනය වේගය අඩු වී

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය අභියෝග රැසක් අභියස
* ජිනීවා අභියෝගයට මුහුණ දීම සඳහා කාර්යාලය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ගැලවයි!

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ තබන්නේ නැහැ - ජනපති සඵත කරයි
කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය කිසිදු බාධාවක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

චෙම්මනි විනිසුරුට උසස්වීමක්: මානව හිමිකම් කොමිසමෙන් වාර්තාවක්
ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවැනියට විශාලතම සමූහ මිනීවළේ කැනීම් කටයුතු ආරම්භයේ සිටම අධීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස උසස්වීමක් ලබා සිටී.

රත්නපුර රෝහලේ වර්ජනය දුර දිග යයි.. : වෛද්‍යවරුන් සහ රෝගීන් අනතුරේ !
රත්නපුර ශික්ෂණ රෝහලෙහි පවතින අර්බුදකාරී තත්ත්වය මගහරිමින් ඒ සම්බන්ධයෙන් වැරැදි ජනමතයකක් ගොඩනැගීමට එම රෝහල් අධ්‍යක්ෂවරයා උත්සාහ කරන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.

'වාහනවල තාක්ෂණික තොරතුරු දීම ප්‍රතික්ෂේප කර තිබියදීත්' BYD වාහන 506ක් නිදහස් කිරීමට රේගුව එකඟ වෙයි
ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින ‘බී.වයි.ඩී’ (BYD) විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව ඊයේ (සැප්: 03) අභියාචනාධිකරණය හමුවේ එකඟත්වයට පත්විය.

නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණ නියෝගයක්!
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහුගේ නීතීඥ නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ සැකපිට අත්අඩංගුවට ගැනීම, ඔහුට එරෙහි

නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට ජනපති අතින් පත්වීම්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.

ලංවිම අද සිට අකුරට වැඩ; 'සති 2කින් විසඳුම් නොලැබුණොත් දැඩි තීරණයක්'- වෘත්තීය සමිති එකමුතුව
විදුලිබල සංශෝධිත පනතෙහි ප්‍රතිපාදනයන්ට අනුකූල නොවන අයුරින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුකිරීමට එරෙහිව ඉන්ජිනේරුවන් ඇතුළු විදුලි සේවකයන් අද (සැප්. 4) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසීමට තීරණය කර ඇත.

යක්කල දි ප්‍රදර්ශනය කළේ ආණ්ඩුවේ ගමන් මාර්ගය පිළිබඳව පූර්ව ඉඟියක් - පුබුදු ජයගොඩ
ඊයේ (02) යක්කල දි දක්නට ලැබුණේ මේ ආණ්ඩුවේ ගමන් මාර්ගය පිළිබඳව පූර්ව ඉඟියක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ

අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරීහු අග්‍රාමාත්‍යවරිය සමග විශේෂ සාකච්ඡාවක
අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු සාමාජිකයින් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න: සජිත් රජයෙන් ඉල්ලයි
දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය නිර්මාණය වූයේ මානව අයිතිවාසිකම්

නිමලරාජන් ඝාතනයේ වාර්තාව ජනගත කිරීම සැප්. 08වන දා
මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයේ වාර්තාව ජනගත කිරීම සැප්තැම්බර් මස 08වන දා සවස 02.30ට ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී

