පුවත්
Showing page 331 of 1719 (25,780 articles)

රත්නපුර රෝහලේ වෛද්‍යවරු අද සංකේත වැඩවර්ජනයක
අද උදෑසන (02) උදැසන 08.00 සිට රත්නපුර ශික්ෂණ රෝහලේ පැය 24ක සංකේත වැඩ වර්ජනයක් පැවැත් වෙන බව සඳහන් වේ.

කරන්නාගොඩගේ ඉංග්‍රීසි පොතට බ්‍රිතාන්‍යයේ දී තහංචි වැටේ
ශ්‍රී ලංකාවේ ඉහලම නාවික නිලය දරන නිලධාරියාගේ ස්වයං ලිඛිත චරිතාපදාන කෘතියේ ඉංග්‍රීසි මුද්‍රණය පොත් අලෙවිකරණයේ ජාත්‍යන්තර දැවැන්තයකු විසින් බ්‍රිතාන්‍ය වෙළෙඳපොලින් ඉවත් කර තිබේ.

ලබන වසරේ සිට රජය සමග සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු මාර්ගගත (Online) ක්‍රමයට - ජනපති යාපනයේ දී කියයි
ලබන වසර වන විට ජනතාව රජය සමග සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කර

ගම්මන්පිලගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මාධ්‍ය ලේකම්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ මාධ්‍ය ලේකම් මධුසංක අබේගුණවර්ධනගේ පියා වූ ලෙස්ලි අබේගුණවර්ධන

උතුරේත්, දකුණේත් ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනගා දීමට රජය කැපවී කටයුතු කරනවා - ජනපති
ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීම රජයේ වගකීම බවත්, උතුරේ ධීවර වරාය සංවර්ධනය කරමින් එම ධීවර ප්‍රජාවට අවශ්‍ය

මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් ඇමතිනිය හමුවෙයි
පාත්ෆයින්ඩර් පදනමේ (Pathfinder Foundation) නිර්මාතෘ මිලින්ද මොරගොඩ, ඉන්දීය මුදල් ඇමතිනි එස්. නිර්මලා සීතාරාමන් නව දිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යංශයේ දී අද (1) හමුවී ඇත.

රනිල්ට එරෙහිව ගොනුකළ තවත් පෙත්සමක් විභාගයට අවසර
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්: 01) අවසර දුන්නේ ය.

රනිල් අද (01) මාධ්‍යයට නිකුත් කළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ)
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී දී තමා වෙනුවෙන් ඔන්ලයින් හරහා පෙනී සිටි සියලුදෙනාටම ස්තූතිය පළ කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහැර ඇත.

රාජ්‍ය ආයතන සුද්ද කිරිමේ ‘සෙයිරි සතිය’ අද (01) ඇරඹේ
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’ නමින් විශේෂ වැඩසටහනක් අද (01) සිට සැප්තැම්බර් 04 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට?
දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල නායකයෙකුද ළගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

රනිල් - සජිත් එක වේදිකාවක ! - එජාප සම්මේලනය සම්බන්ධයෙන් ගත් තීරණ මෙන්න
එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දන්වයි
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ලංකාවේ සමූහ මිනිවළවල් ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි
මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්‍ය බවත් සමූහ මිනීවළවල් වලින් ගොඩගෙන ඇති

අධිවේගී මාර්ගයේ වාහනවල ආසන පටි පැළ ඳීම අනිවාර්ය නීතිය අද සිට
අධිවේගී මාර්ගයේ ධාවනය කරන සියලුම වාහනවල රියැදුරන් සහ මගීන් ආසන පටි පැළදීම අද (සැප්තැම්බර් 01) සිට අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

