විදර්ශන, මචං මාක්ස් කියවපන් හැබැයි නීට්ෂ විශ්වාස කරපන් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
එක දවසක් මම ග්‍රේට් ගැට්ස්බි (The Great Gatsby) උගන්න උගන්න ඉන්නකොට ළමයෙක් මගෙන් මෙහෙම ඇහුව.
එක දවසක් මම ග්‍රේට් ගැට්ස්බි (The Great Gatsby) උගන්න උගන්න ඉන්නකොට ළමයෙක් මගෙන් මෙහෙම ඇහුව.
හෙල්මට්වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ පාසල් දරුවන් තිදෙනෙකු ගැන වාර්තා වෙනවා.
දේශපාලනය කිරීම ඉතා අපහසු දෙයකි. දේශපාලන විද්‍යාව උගත් පමණින් හෝ වෙනත් කිසියම් විෂය ප්රාමාණිකයෙකු වූ පමණින් හෝ වෙනත් වෘත්තිකයෙකු වූ පමණින් හෝ දේශපාලනය කළ හැකි යැයි සිතීම වැරදිය.
වැලන්ටයින් දිනය සමරමින් සනත් ගුණතිලක 'හදවිල මත පිපි අරවින්දය' කියලා පොතක් එළිදක්වනවා. 'අරවින්දට පණදුන් සනත්ගේ කතාව' කියලයි ඔහු එය නම් කරන්නේ.
ඊයේ සිදුවූ තුර්කි භූමිකම්පාව අතරතුර ඉන්ස්ටග්රෑමයේ සහ මුහුණුපොතේ වයිරල් වූ සුන්බුන් අතරින් තම ආදරණීයයා සොයන බලු සුරතලාගේ චායාරූප දෙක චෙච් ජාතික චායාරූප ශිල්පියෙක් වන ජරෝස්ල්වෝ නොස්කා (Jaroslav Noska) විසින් 2018 වසරේ ගනු ලැබූ චායාරූපයක් බව ඇසෝසියේට් ප්‍රෙස් (AP) ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබෙනවා.
ජසින්ඩා ආර්ඩන්. නවසීලන්තය මෑතකාලයේ තෝරාගත්ත ජනප්‍රියම අගමැති කෙනෙක්.
අරගලය ජෝක් එකක් වී අවසන් වුවත් ඊනියා අරගලකරුවන්ගේ බල අරගලය තවම සංසිඳී නොමැත.
''සේපාල් යූටියුබ් නාලිකා මඟින් වසරකට ඩොලර් 45,500ක් උපයලා කියල අද රජයේ නීතීඥය කිව්ව. ඉතිං ඕයි රටට $ ගේන එකාව ඇතුලෙ දාගෙන ඉන්නෙ?''
මේ ප්‍රවෘත්තිය කියවල ඉවර වෙලා චමුදිත කියනව "දැන් එච්චරයි අඩුවට තිබුණෙ, වැදි නායකයොත් ආවම හරි, ඔබ තුමන්ලත් පාර්ලිමේන්තුවට, පළාත් පාලන ආයතනවලට ආවම හරි.
රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.