නැත නැගුණු හඬ දිල්ලියේ
දසකයකටත් වැඩි පෙර දිනේ
ජ්‍යෝති මිය ගියත් නමින් “නිර්භය”
දූෂණය කළ පසු තිරිහන් සමූහය.
ඇය වැනිය කොටු වුනු බසයේ
මැයත් විඳි දුක් පැමිණි බසයේ
තිරිසනුන් නැත සිල් රකින්නේ
මුදාහැරි එක පෙළට රති සුව
මැයත් ඇත රෝහලේ සිහි නැතිව
ජ්‍යෝතිගේ නම කියනු ඇසුනේ
මහා භාරත වීදි පිරුණේ
දහම් දීපයෙ එහෙම නැහැනේ
තනිව පොර බැද ගෙව්ව කරුමේ
කතා නැත ගුරු දෙගුරු ලෝකේ
පිරිමි සිල්පද කඩන කරුමේ
නොදන්නා වැනි රටේ අරුමේ
ගැහැණු වැරදිය නොවිඳනා කරුමේ
ඇයත් තවකෙකි පෝලිමට හසුවුන
ගණන් නොකළත් ළමුන් කෙළසුණ(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 ඔක්තෝම්බර 18
සබැඳි පුවත :
සමුහ දුෂණයක් ! - බස් රථයක් තුලදී පාසල් දැරියක් අපයෝජනය කරලා
හඬක් නැති ගැහැණු කරුමය
T
The Leader
October 17, 2023 • 11:57 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලොව උතුම් රට කුඹුක්ගැටයේ
- - බස් රථයක් තුලදී පාසල් දැරියක් අපයෝජනය කරලා
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



