පාකිස්තානයේ ෆහීම් අෂ්රෆ් නෙදර්ලන්තයෙන් ජයග්‍රහණය උදුරා ගනී
පාකිස්තාන අංක 8 පිතිකරු ෆහීම් අෂ්රෆ් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී නෙදර්ලන්තයෙන් ජයග්‍රහණය උදුරා ගත්තා.

පාකිස්තාන අංක 8 පිතිකරු ෆහීම් අෂ්රෆ් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී නෙදර්ලන්තයෙන් ජයග්‍රහණය උදුරා ගත්තා.
ශ්‍රී ලංකාව ඔවුන්ගේ 2026 විස්සයි20 ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කරමින් හෙට (8) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අයර්ලන්තය සමග තරග වදිනවා.
මේ ලෝක කුසලාන තරගාවලියේ ‘බී’ කොටස සැකසී තිබෙන්නේ හිටපු ශූරයින් දෙදෙනෙකු සහ ජගත් ක්‍රිකට් වේදිකාවේ නැගී එන කණ්ඩායම් තුනකින්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ හෙට (පෙබරවාරි 7) ඇරඹෙන විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ICC T20 World Cup 2026 තරගාවලියේ
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කරන ලෙසට 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරක රටක් වන ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් ඉල්ලා තිබෙනවා.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු - පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සිය අප්‍රසාදය පළකර තිබේ.
ඉන්දියාව ඕවර 41.1ක් ඇතුළත ලකුණු 311ක ඉලක්කයක් හඹා යමින් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා කරන්නේ නැති බව පාකිස්තාන අගමැති ශෙභාස් ෂරිෆ් ඊයේ ස්ථිර වශයෙන් කියා සිටියා.
එංගලන්තය ඊයේ පල්ලෙකැලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව ලකුණු 12ක සටන්කාමී ජයග්‍රහණයක් අත්කර ගත්තේ ප්‍රමාණවත් නොවූ ලකුණු 128ක මුළු ලකුණු සංඛ්‍යාවක් රැක ගනිමින් වීම විශේෂත්වයක්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් පාලනාධිකාරිය දේශපාලන ලැදියාවන් ප්රමුඛ කරගනිමින් කටයුතු කරන බවට පවසමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊයේ (3 වැනිදා) නව ගෝලීය ක්‍රිකට් ආයතනයක් පිහිටුවීම සඳහා අනෙකුත් රටවලට ආරාධනා කළේය.
පාකිස්තානය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගය වර්ජනය කරන බවට දැන්වීමෙන් පසුව මුළු තරගාවලිය ම අවුල් ජාලයක් බවට පත්ව තිබෙනවා.
එංගලන්තය ඊයේ පල්ලෙකැලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව තීරණාත්මක කඩුලු හයක ජයග්‍රහණයක් තහවුරු කරමින් තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවේ ජය හිමිකර ගත්තේ තවත් තරගයක් ඉතිරිව තිබියදී.