ගැටලු විසදන්න එන ICC නියෝජිතයෙක්ට බංග්ලාදේශයෙන් වීසා නෑ
ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.

ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.
අමෙරිකාව හා ඉන්දියාව අතර බ්‍රහස්පතින්දා (15) පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගයට පෙර ජාතික ගීතය ගායනා කිරීමේ අවස්ථාවට අද්විතීය රසයක් එක්ව තිබුණා. බුලවේයෝ නගරයේ ක්වීන්ස් ක්‍රීඩා සමාජයේදී ඉන්දියා ජාතික ගීය වාදනය වෙද්දී ඉන්දියා ක්‍රීඩකයින් සමග එක්ව අමෙරිකානු ක්‍රීඩකයින්ගේ මව්පියන් ද එම ගීතය ගායනා කළා.
බංග්ලාදේශ ප්‍රිමිය ලීග් (BPL – Bangladesh Premier League) තරගාවලිය වර්ජනය කර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අධ්යක්ෂ නස්මුල් ඉස්ලාම් තනතුරෙන් පහ කරන ලෙසට ඉල්ලා සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ට නොයෙකුත් ආකාරයේ තර්ජන එල්ල වී තිබෙන බව වාර්තා වනවා.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කරන රටවල් 15ක ක්‍රීඩා ලෝලීන් හා මාධ්‍යවේදීන්ට අමෙරිකාව ට පැමිණීමේ වීසා බලපත්‍ර නිකුත් කිරීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ තරගාවලිය අවුල් ජාලයක් බවට පත්වන ලකුණු පහළ වී තිබෙනවා.
මැකල්ස්ෆීල්ඩ් (Macclesfield) නමැති ලීග්-නොවන පාපන්දු කණ්ඩායම එෆ්.ඒ. කුසලාන (FA Cup) තරගාවලියේ වඩාත්ම
ශක්තිය, සමගිය හා විශ්වාසය පිළිබිඹු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2026 විස්සයි20 ලෝක කුසලාන කමිසය මූස් (Moose) ඇඳුම් ආයතනය ඊයේ එළිදැක්වූවා.
“මිනිස්සු මාව ලෙවකන්නේ මම තැපැල් මුද්දරයක් වුනොත් පමණයි” යනුවෙන් බොක්සිං ලෙජන්ඩ් මොහමඩ් අලි වරක් විහිළු කර තිබුණා.
2026 ලංකා ප්‍රිමිය ලීගය (LPL – Lanka Premier League) සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නැහැ.
යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා නැමීබියාවට ගොස් සිටින ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම විසින් ඊයේ (11 වැනිදා) පැවැති පුහුණු තරගයකදී දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම පරාජය කරන ලදි.
ලොව වයස්ගතම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයා වන 58 හැවිරිදි කාසූයෝෂී මියුරා (Kazuyoshi Miura) ෆූකීෂීමා යුනයිටඩ් පාපන්දු සමාජය (Fukushima United FC) සමග ගිවිසුම් අත්සන් කරමින් ඔහුගේ වාර්තාගත වෘත්තීය පාපන්දු ක්‍රීඩා දිවිය දීර්ඝ කරගෙන තිබෙනවා.
ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ජනවාරි 3 වැනිදා නිකුත් කළ එක් නියෝගයකින් ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL)