ශ්රී ලංකා ලෝක කුසලාන ක්රිකට් කණ්ඩායමට ඉන්දියාවෙන් පිතිකරණ පුහුණුකරුවෙක්
ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදානම් වන ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන්ගේ පිතිකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්රී ලංකා ක්රිකට් ආයතනය හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු හා පිතිකරණ පුහුණුකරු වික්රම් රාතෝගේ (Vikram Rathour) සේවය ලබා ගෙන තිබෙනවා.






