BREAKING
Top Ad
විදේශ

විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්

T

The Leader

November 7, 2023 • 12:38 AM

විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් සතියේ බර්ලිනයේ පැවති යුරෝපා සංගමයේ (EU) සාමාජික රටවල විදේශ අමාත්‍ය හමුවක දී ජර්මානු විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් ට හාදුවක් දීම
  • ගෝඩන් රඩ්මාන් ජර්මානු විදෙස් ඇමතිනිය ගේ අතට අත දී පසුව ඇය සිප ගැනීමට ඉදිරියට නැමුණු අතර එම අවස්ථාවේ දී ඇය අපහසුතාවයට පත් වූ බවක් දක්නට ලැබීම මෙම විවේචනවලට හේතු වී ඇත.
  • ඇතැම් ක්‍රොඒෂියානු මාධ්‍ය ඔහුගේ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කර ඇති අතර, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රාඩා බොරික් ඔහුගේ මෙම හැසිරීම "අතිශය නුසුදුසු එකක්" බව ප්‍රකාශ කර තිබේ.
  • එය "මිත්‍රයෙක් උණුසුම් ලෙස පිළිගැනීමක්" පමණක් බව ක්‍රොඒෂියානු විදෙස් ඇමති ප්‍රකාශ කළ ද පසුව ඔහු කියා තිබුනේ "සමහරවිට එය නොගැලපෙනවා ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන් වෙත විවේචන එල්ල වී තිබේ.

ගෝඩන් රඩ්මාන් ජර්මානු විදෙස් ඇමතිනිය ගේ අතට අත දී පසුව ඇය සිප ගැනීමට ඉදිරියට නැමුණු අතර එම අවස්ථාවේ දී ඇය අපහසුතාවයට පත් වූ බවක් දක්නට ලැබීම මෙම විවේචනවලට හේතු වී ඇත.

ඇතැම් ක්‍රොඒෂියානු මාධ්‍ය ඔහුගේ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කර ඇති අතර, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රාඩා බොරික් ඔහුගේ මෙම හැසිරීම "අතිශය නුසුදුසු එකක්" බව ප්‍රකාශ කර තිබේ.

එය "මිත්‍රයෙක් උණුසුම් ලෙස පිළිගැනීමක්" පමණක් බව ක්‍රොඒෂියානු විදෙස් ඇමති ප්‍රකාශ කළ ද පසුව ඔහු කියා තිබුනේ "සමහරවිට එය නොගැලපෙනවා ඇති. එය එසේ වී නම් සමාවන්න," යනුවෙනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජර්මානු විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් අදහස් දක්වා තිබුනේ නැත.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...