BREAKING
Top Ad
විදේශ

උතුරින් හමාස් පන්නයේ ප්‍රහාරයක් එතැයි දකුණ බියෙන්

T

The Leader

November 14, 2023 • 5:30 AM

උතුරින් හමාස් පන්නයේ ප්‍රහාරයක් එතැයි දකුණ බියෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "හමාස් පන්නයේ සටන් උපක්‍රමවලට සමානකම් කියන" බලාපොරොත්තු නොවන මට්ටමේ ඇතුළු ඕනෑම ආකාරයේ උතුරු කොරියානු ප්‍රහාරයක්
  • ඉකුත් ඉරිදා (12) එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් වෙනුවෙන් දකුණු කොරියානු ජනපති යූන් සුක්-යෝල් ගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක දී ජනපතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.
  •     ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අවස්ථාවේ පටන්, දකුණු කොරියානු දේශපාලකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් එම ප්‍රහාරය සහ උතුරු කොරියාව විසින් දකුණට කළ හැකි දේ අතර සංසන්දනයන් සිදු කරමින් සිටියි.
  • දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපතිවරයා ද පසුගිය මාසයේ දී ප්‍රකාශ කළේ අනාගතයේදී උතුර දකුණට එරෙහිව අවි ගත්තොත්, එය හමාස් ආක්‍රමණයට සමාන රටාවක් අනුගමනය කරනු ඇති බවට පැවසීමට තරම් සාක්ෂි ඇති බවයි.   
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දකුණු කොරියානු ජනපති ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉකුත් ඉරිදා (12) එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් වෙනුවෙන් දකුණු කොරියානු ජනපති යූන් සුක්-යෝල් ගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක දී ජනපතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.    

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අවස්ථාවේ පටන්, දකුණු කොරියානු දේශපාලකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් එම ප්‍රහාරය සහ උතුරු කොරියාව විසින් දකුණට කළ හැකි දේ අතර සංසන්දනයන් සිදු කරමින් සිටියි.

දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපතිවරයා ද පසුගිය මාසයේ දී ප්‍රකාශ කළේ අනාගතයේදී උතුර දකුණට එරෙහිව අවි ගත්තොත්, එය හමාස් ආක්‍රමණයට සමාන රටාවක් අනුගමනය කරනු ඇති බවට පැවසීමට තරම් සාක්ෂි ඇති බවයි. 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...