සොයා යන රාජාලියෙකු යොදා ගෙන තිබේ.
ඊශ්‍රායලයේ ස්වභාවික සහ උද්‍යාන අධිකාරිය දැනටමත් කුරුල්ලන්ගේ චලනයන් නිරීක්ෂණය කරන අතර එම තොරතුරු බලධාරීන්ට ලබා දෙනු ලබයි.
එක් රාජාලියෙකු මළ සිරුරු හතරක් සොයා ගැනීමට සහය වී ඇති බව සඳහන් වේ. බීබීසී අරාබි සේවයේ මයිකල් ෂුවාල් මේ පිළිබඳ විස්තර දැන ගැනීමට පක්ෂීන්ගේ ගමන් රටාවන් ලුහුබැඳින පරිසර විද්‍යාඥයා හමුවිය.
මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු සෙවීමට රාජාලියෙකු ඊශ්‍රායලයට උදව් කළේ කොහොම ද?
T
The Leader
November 18, 2023 • 11:11 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පසුගිය ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සිරුරු සොයා ගැනීමට ඊශ්‍රායලය ගොදුරු
- එක් රාජාලියෙකු මළ සිරුරු හතරක් සොයා ගැනීමට සහය වී ඇති බව සඳහන් වේ.
- සොයා යන රාජාලියෙකු යොදා ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



