BREAKING
Top Ad
විදේශ

පලස්තීනයට නිදහස ඉල්ලා දැවැන්ත කොමඩු ධජයක් ඔසවයි

T

The Leader

November 23, 2023 • 6:43 AM

පලස්තීනයට නිදහස ඉල්ලා දැවැන්ත කොමඩු ධජයක් ඔසවයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් නවත්වන ලෙස බල කරමින් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගර මධ්‍යට රැස්වූ විරෝධතාකරුවන් සිය
  •   රතු, සුදු, කළු, කොළ යන පලස්තීන ධජයේ වර්ණ සහිත මෙම පලතුර පලස්තීන සහයෝගීතාවයේ සංකේතයක් ලෙස සැලකේ.
  •   "පලස්තීනයට නිදහස, නිදහස", යනුවෙන් හඬ නගමින් සිය පන්ති කාමරවලින් පිටතට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූ සිසුන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් ගාසා තිරයේ සටන් නිමා කරන ලෙසයි.
  • ඊශ්‍රායලයට හමුදා ආධාර ලබාදීම වහා නවත්වන ලෙසත් ඔවුහු ඕස්ට්‍රේලියානු රජයට බල කර සිටිය හ.  මෙවැනිම විරෝධතා ඉදිරි දිනවලදී ද පැවැත්වීමට සංවිධානය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගණනක් 'කැපූ කොමඩු ගෙඩියක් හැඩති දැවැන්ත කොඩියක්' එසවීමට කටයුතු කර තිබුණි. 

මෙය සිදු කර තිබුණේ, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ඇඩිලේඩ් නගරවල පාසල් සිසුන් අද (23) දහවල් පැවැත්වූ විරෝධතාවයකට සමගාමිව යි.  

රතු, සුදු, කළු, කොළ යන පලස්තීන ධජයේ වර්ණ සහිත මෙම පලතුර පලස්තීන සහයෝගීතාවයේ සංකේතයක් ලෙස සැලකේ.

 

"පලස්තීනයට නිදහස, නිදහස", යනුවෙන් හඬ නගමින් සිය පන්ති කාමරවලින් පිටතට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූ සිසුන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් ගාසා තිරයේ සටන් නිමා කරන ලෙසයි. ඊශ්‍රායලයට හමුදා ආධාර ලබාදීම වහා නවත්වන ලෙසත් ඔවුහු ඕස්ට්‍රේලියානු රජයට බල කර සිටිය හ. 

5be0a0cd5035f3bfe3338a34b135cc91
මෙවැනිම විරෝධතා ඉදිරි දිනවලදී ද පැවැත්වීමට සංවිධානය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...