වකුගඩු දෙක, හෘදය වස්තුව, අක්මාව, පෙනහැල්ල සහ ඇස් දෙක ඇතුළු ශරීර අවයව ඒ රටේ සිටින රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ බිරිය මව හා සහෝදරයන් දෙදෙනාගේ කැමැත්ත මත දන් දී ඇත.
මෙසේ සිරුරු කොටස් ලබා ලබාගෙන ඇත්තේ ශමිල ප්‍රනාන්දු නැමැති 35 හැවිරිදි අයෙකුගෙනි.
ශමිල ප්‍රනාන්දු මහතාගේ සිරුරු කොටස් ඒරටේ වෛද්‍ය විශේෂඥවරුන් විසින් ලබාගෙන ඇත්තේ ඔහුගේ පවුලේ අයගේ පූර්ණ කැමැත්ත ඇතිවය.
ප්‍රනාන්දු මහතා මීට වසර විසි තුනකට පමණ ඉහත දී ඉතාලියේ රැකියාවක් සඳහා ගොස් සිටි අයෙකි.
ශමිල ප්‍රනාන්දු මහතාගේ බිරිය මීට මාස 6 කට පමණ ඉහත දී එරටට ගොස් ඇති අතර සහෝදරයන් දෙදෙනෙකු වසර ගණනාවක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටිති.
ඔහුගේ බිරිඳ කලක් ගුවන් හමුදාවේ රාජකාරි කර ඇති සෙබළියකි.
ශමිල ප්‍රනාන්දු ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සුවිශේෂී සමාජ මෙහෙවරක ද නිරතව සිටි අයකු බව වාර්තාවේ.
සිරුරු කොටස් දන් දුන් ඒ මහතාගේ අවසන් කටයුතු ඉතාලියේ කතානියා හිදී සිදු හිදී සිදු කිරීමට නියමිතව තිබිණි.
(lankadeepa.lk)
ඉතාලියේදී මියගිය ලාංකීය තරුණයා එරට පිරිසක් ජිවත් කරවයි
T
The Leader
November 29, 2023 • 12:09 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ
- මෙසේ සිරුරු කොටස් ලබා ලබාගෙන ඇත්තේ ශමිල ප්‍රනාන්දු නැමැති 35 හැවිරිදි අයෙකුගෙනි.
- ශමිල ප්‍රනාන්දු මහතාගේ සිරුරු කොටස් ඒරටේ වෛද්‍ය විශේෂඥවරුන් විසින් ලබාගෙන ඇත්තේ ඔහුගේ පවුලේ අයගේ පූර්ණ කැමැත්ත ඇතිවය.
- ඔහුගේ බිරිඳ කලක් ගුවන් හමුදාවේ රාජකාරි කර ඇති සෙබළියකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



