පිපිරීමෙන් 49 දෙනකු තුවාල ලබා ඇති බවත් තත්වය මේ වනවිට පාලනය කර ඇති බවත් එරට බලධාරීහු පවසති.
පිලිපීනයේ මින්දනාවෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යායාම් ශාලාවක පැවති මෙම කතෝලික දේවමෙහෙය අතරතුරේ සිදුවූ පිපිරීමෙන් සුළු තුවාල ලබා රෝහල් ගත කළ බොහොමයක් දෙනා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.
විශ්වවිද්‍යාල පරිශ්‍රයට අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරිමකින් සිව් දෙනෙක් මරුට
T
The Leader
December 3, 2023 • 5:20 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ අද (3) උදෑසන පැවති කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් සිව්දෙනකු මියගොස් තිබේ.
- විශ්වවිද්‍යාල පරිශ්‍රයට අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.
- පිපිරීමෙන් 49 දෙනකු තුවාල ලබා ඇති බවත් තත්වය මේ වනවිට පාලනය කර ඇති බවත් එරට බලධාරීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



