BREAKING
Top Ad
විදේශ

ගර්භාෂ දෙකේ තරුණිය නිවුන් දැරියන් බිහි කරයි

T

The Leader

December 25, 2023 • 12:23 AM

ගර්භාෂ දෙකේ තරුණිය නිවුන් දැරියන් බිහි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගර්භාෂ දෙකක් පිහිටි ඇමෙරිකන් ජාතික කාන්තාවක, දින දෙකකදී නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
  • UAB නම් රෝහලේ දී මෙම දරු උපත් දෙක සිදු වූ අතර උපත් කාලය පැය 20කි.
  • කෙල්සි සිය පළමු දියණිය අඟහරුවාදා දිනත් දෙවැනි දියණිය බදාදා දිනත් බිහි කළා ය.
  • උපත ලැබූ දියණියන් දෙදෙනා රොක්සි සහ රෙබෙල් ලෙස නම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙල්සි හැචර් නමැති 32 හැවිරිදි ඇය, උපතින්ම ගර්භාෂ දෙකක් සහිත තැනැත්තියකි.

මෙම තත්වය එනම්, ද්වි ගර්භාෂයක දරු ගැබ දෙකක් පිහිටීමේ සම්භාවිතාව මිලියනයට එකක් යැයි වෛද්‍ය මතයයි.

 132132764 double uterus slide 8

UAB නම් රෝහලේ දී මෙම දරු උපත් දෙක සිදු වූ අතර උපත් කාලය පැය 20කි. කෙල්සි සිය පළමු දියණිය අඟහරුවාදා දිනත් දෙවැනි දියණිය බදාදා දිනත් බිහි කළා ය.

උපත ලැබූ දියණියන් දෙදෙනා රොක්සි සහ රෙබෙල් ලෙස නම් කර තිබේ.

 

සබැඳි පුවත් :

ගර්භාෂ දෙකක් ඇති කාන්තාවකට දුර්ලභ ද්වි ගැබ් ගැනීමක්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...