ඒ මෙවර නත්තල නිමිත්තෙනි.
නත්තල් නිවාඩුව නිසා සේවකයින් කිසිවෙක් නොමැති අගමැති කාර්යාලයේ තනිව සිටින බ්‍රිතාන්‍ය අගමැතිවරයා විනෝදයෙන් කල් ගෙවන ආකාරය මෙම වීඩියෝවෙන් දැකගැනීමට හැකි ය.
මේ වීඩියෝව ලොවපුරා ලොකු කුඩා කාගේත් අවධානයට ලක්ව තිබුණි.
සම්පූර්ණ වීඩියෝව පහතින්.




