BREAKING
Top Ad
විදේශ

ඩෙන්මාර්කයේ රැජින කිරුළ අත්හරී

T

The Leader

January 1, 2024 • 3:40 AM

ඩෙන්මාර්කයේ රැජින කිරුළ අත්හරී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව නව වසර සඳහා ජනතාව අමතමින් පැවසුවා ය.
  • සිය පුත්‍රයා වන ෆ්‍රෙදරික් කුමරුට එම කිරුළ ලබාදෙන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
  • 83 හැවිරිදි දෙවැනි මාර්ග්‍රේදා රැජින 1972 සිට කිරුළ දර යි.
  • බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදාය මෙන් නොව, 55 හැවිරිදි ඔටුන්න හිමි ෆ්‍රෙදරික් කුමරු සඳහා නිළ ඔටුනු පැළඳීමේ උත්සවයක් නොපැවැත්වෙන අතර ඔහුගේ පදවි ප්‍රාප්තිය එදින කෝපන්හේගන්හි පිහිටි අමාලියන්බර්ග් මාලිගයෙන් නිවේදනය කරනු ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර 52ක් එරට රැජින ලෙස කටයුතු කළ ඇය 2024 ජනවාරි 14 වනදා සිට සිය කිරුළ අත්හරින බව කීවාය.

සිය පුත්‍රයා වන ෆ්‍රෙදරික් කුමරුට එම කිරුළ ලබාදෙන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

10cd26e91d56 queen margarethe frederik mary
83 හැවිරිදි දෙවැනි මාර්ග්‍රේදා රැජින 1972 සිට කිරුළ දර යි. දැනට ලොව කිරුළු දරන එකම රැජින මෙන්ම යුරෝපයේ දීර්ඝතම කාලයක් සිහසුන දරන්නිය ද ඇය වේ.

බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදාය මෙන් නොව, 55 හැවිරිදි ඔටුන්න හිමි ෆ්‍රෙදරික් කුමරු සඳහා නිළ ඔටුනු පැළඳීමේ උත්සවයක් නොපැවැත්වෙන අතර ඔහුගේ පදවි ප්‍රාප්තිය එදින කෝපන්හේගන්හි පිහිටි අමාලියන්බර්ග් මාලිගයෙන් නිවේදනය කරනු ලැබේ.


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...