BREAKING
Top Ad
විදේශ

නවසීලන්තයේ හිටපු අගමැතිනියට මංගල සීනූ

T

The Leader

January 14, 2024 • 10:31 AM

නවසීලන්තයේ හිටපු අගමැතිනියට මංගල සීනූ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන්, ඇයගේ දිගු කාලීන සහකරුවන
  • ජෙසින්ඩා අර්ඩන් ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ  2019 වසරේදී ගිවිසගත්තේය.
  • 2022 වසරේදී ගේෆෝර්ඩ් සමඟ විවාහ වීමට අර්ඩන් බලාපොරොත්තුවෙන් සිටියත් ඇය විසින්ම හඳුන්වා දුන් කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් විවාහ උත්සවය අවලංගු කිරීමට අර්ඩන්ට සිදු වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

47 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ ඊයේ(13) පැවැති පුද්ගලික උත්සවයකදී විවාහ වූවාය.

ජෙසින්ඩා අර්ඩන් ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ  2019 වසරේදී ගිවිසගත්තේය.

2022 වසරේදී ගේෆෝර්ඩ් සමඟ විවාහ වීමට අර්ඩන් බලාපොරොත්තුවෙන් සිටියත් ඇය විසින්ම හඳුන්වා දුන් කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් විවාහ උත්සවය අවලංගු කිරීමට අර්ඩන්ට සිදු වූවාය.

නමුත් ඇයගේ කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් නවසීලන්තයේ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම මට්ටමක රැඳින.

(lankadeepa.lk -විමුක්ති එස් රුද්‍රිගු)

jacinda ardern wedding.1 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...