BREAKING
Top Ad
විදේශ

හොලිවුඩ් නළු කාල් වෙදර්ස් සමුගනී

T

The Leader

February 3, 2024 • 6:06 AM

 හොලිවුඩ් නළු කාල් වෙදර්ස් සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 80 දශකයේ තරගත වුණු, සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය නිරූපණය කළ, රොකී චිත්‍රපට මාලාවේ, ඇපලෝ ක්‍රීඩ් බොක්සිං
  • විදෙස් වාර්තා සඳහන් කළේ, 1970 දශකයේ මැද භාගයේ රංගන ජීවිතය ආරම්භ කළ කාල් වෙදර්ස් මිය යන විට 76 වැනි වියේ පසු වූ බවයි.
  • ඔහු නින්දේදී අවසන් සුසුම් හෙලූ බව කාල් වෙදර්සගේ පවුලේ අය මාධ්‍ය වෙත පවසා තිබිණ.
  • ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් ප්‍රධාන චරිතය නිරූපණය කළ ප්‍රෙඩෙටර් චිත්‍රපට ද කාල් වෙදර්ස රංගනයෙන් දායක විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශූරයාගේ චරිතයට පණ දුන් කාල් වෙදර්ස් දිවි ගමනට සමුදුන්නේය.

විදෙස් වාර්තා සඳහන් කළේ, 1970 දශකයේ මැද භාගයේ රංගන ජීවිතය ආරම්භ කළ කාල් වෙදර්ස් මිය යන විට 76 වැනි වියේ පසු වූ

බවයි.

ඔහු නින්දේදී අවසන් සුසුම් හෙලූ බව කාල් වෙදර්සගේ පවුලේ අය මාධ්‍ය වෙත පවසා තිබිණ.

කාල් වෙදර්ස තෙවරක් විවාහ වී සිටි අයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙකි.
 Carl Weathers Predator 2017 03 30 at 151618ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් ප්‍රධාන චරිතය නිරූපණය කළ ප්‍රෙඩෙටර් චිත්‍රපට ද කාල් වෙදර්ස රංගනයෙන් දායක විය. ඒ, කර්නල් ඩිලන් ලෙසය. එම චරිතය ද හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය චතිරයක් බවට පත්වී තිබේ.

කාල් වෙදර්ස, අවසන් වරට ස්ටාර් වෝර්ස් චිත්‍රපට හා සම්බන්ධ 'ද මැන්ඩලෝරියන්' රූපවාහිනී කතාමාලාවට ද රංගනයෙන් දායක විය

චිත්‍රපට, රූපවාහිනිය, කලාව සහ ක්‍රීඩා සඳහා දායකත්වය තුළින් ඔහු නොමැකෙන සලකුණක් තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

      


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...