BREAKING
Top Ad
විදේශ

ලොවක් ආදරය කළ ඩන්ගල් චිත්‍රපටයේ පුංචි බබීතා ජීවිතක්ෂයට

T

The Leader

February 18, 2024 • 11:01 AM

ලොවක් ආදරය කළ ඩන්ගල් චිත්‍රපටයේ පුංචි බබීතා ජීවිතක්ෂයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය සුපිරි සිනමා නිර්මාණයක් වූ 2016 වසරේ තිරගත වූ Dangal චිත්‍රපටයට සඳහා රංගනයෙන් එක්වූ
  • මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි Babita Phogat ගේ කුඩා කළ චරිතයට රංගනයෙන් එක්වූ Suhani Bhatnagar.
  • Suhani Bhatnagar හදිසියේ වැළඳුණු දුර්ලභ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
  • මියයන විට ඇය 19 හැවිරිදි වියේ පසුවූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):
හින්දි සිනමා නිළියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි Babita Phogat ගේ කුඩා කළ චරිතයට රංගනයෙන් එක්වූ Suhani Bhatnagar.

Suhani Bhatnagar හදිසියේ වැළඳුණු දුර්ලභ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විට ඇය 19 හැවිරිදි වියේ පසුවූවාය.

මීට මාස දෙකකට පමණ පෙර ඇය Dermatomyositis නම් රෝගී තත්ත්වයේ ලක්ෂණ පෙන්නුම් කර ඇතිමුත් රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනාගෙන ඇත්තේ මරණයට දින 10කට පමණ පෙරදීය.

අනතුරුව ඇය AIIMS රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...