BREAKING
Top Ad
විදේශ

පිළිකා අවධානමක් නිසා බොම්බයි මොටයි තහනම් !

T

The Leader

February 22, 2024 • 3:12 AM

පිළිකා අවධානමක් නිසා බොම්බයි මොටයි තහනම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතා පැණි රසැති, රෝස පැහැති රසකැවිල්ලක් වන බොම්බයි මොටයි (cotton candy) විකිණීම ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක තහනම් කර තිබේ.
  •   ඉන්දියාවේ, බුඩ්ඩි-කා-බාල් (මැහැල්ලගේ කෙස්වැටිය) ලෙසින් ද හැඳින්වෙන මෙම ආහාරය ළමුන් අතර ප්‍රකට රසකැවිල්ලකි.
  •   කෙසේවෙතත්, මෙම ආහාරය හිතනවාට වඩා ශරීරයට අහිතකර විය හැකි බව යි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

බොම්බයි මොටයි සාම්පල පරීක්ෂාවකින් අනතුරුව ඒවාහි රොඩමයින්-බී නම් පිළිකා කාරක ද්‍රව්‍යක් අඩංගු බව තහවුරු වීමෙන් පසු පසුගිය සතියේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ මෙම තහනම පනවා ඇත.

 

මේ මස මුලදී, ඉන්දියාවේ පුදුච්චෙරි ප්‍රදේශය තුළ ද බොම්බයි මොටයි තහනම පැනවූ අතර මේ වන විට ඉන්දියාවේ සෙසු ප්‍රාන්තද මෙම රසකැවිල්ලේ සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

 

ඉන්දියාවේ, බුඩ්ඩි-කා-බාල් (මැහැල්ලගේ කෙස්වැටිය) ලෙසින් ද හැඳින්වෙන මෙම ආහාරය ළමුන් අතර ප්‍රකට රසකැවිල්ලකි.

 

කෙසේවෙතත්, මෙම ආහාරය හිතනවාට වඩා ශරීරයට අහිතකර විය හැකි බව යි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...