සිංහ ධේනුවගේ නම සීතා වන අතර, සිංහයාගේ නම අක්බාර්ය. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත්තේ හින්දු ජාතිකවාදී කණ්ඩායම්ය. එය ආගමික හැඟීම්වලට හානි කරන බවට කළ පැමිණිල්ලක් සලකා බලමින් අධිකරණය තීන්දුව ලබා දී තිබේ.
මින් ඉදිරියට, හින්දු දෙවිවරුන්, ආගමික චරිත, නොබෙල් ත්‍යාගලාභීන් සහ නිදහස් සටන්කාමීන්ගේ නම්වලින් සතුන් නම් කිරීම නොකළ යුතු බව ද අධිකරණය පෙන්වා දී ඇත.
(lankadeepa.lk)
අධිකරණ නියෝගයකින් සිංහයාගේත් ධේනුවගේත් නම වෙනස් කරයි
T
The Leader
February 24, 2024 • 12:29 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- උතුරු බෙංගාල සත්වෝද්‍යානයේ සිංහයකුට සහ සිංහ ධේනුවකට යෙදූ නම් සංශෝධනය කරන ලෙස, කොල්කටා මහාධිකරණය, බෙන්ගාල ප්‍රාන්ත රජයට නියෝගයක් නිකුත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
- මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත්තේ හින්දු ජාතිකවාදී කණ්ඩායම්ය.
- එය ආගමික හැඟීම්වලට හානි කරන බවට කළ පැමිණිල්ලක් සලකා බලමින් අධිකරණය තීන්දුව ලබා දී තිබේ.
- මින් ඉදිරියට, හින්දු දෙවිවරුන්, ආගමික චරිත, නොබෙල් ත්‍යාගලාභීන් සහ නිදහස් සටන්කාමීන්ගේ නම්වලින් සතුන් නම් කිරීම නොකළ යුතු බව ද අධිකරණය පෙන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



