BREAKING
Top Ad
විදේශ

තායිවානයට ප්‍රබල භූමිකම්පාවක් : හත් දෙනකු මරුට

T

The Leader

April 3, 2024 • 1:53 AM

තායිවානයට ප්‍රබල භූමිකම්පාවක් : හත් දෙනකු මරුට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිවානයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 711 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රජය නිවේදනය කරයි.
  •   තායිපේ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල ගොඩනැගිලි දැඩි ලෙස සෙලවීමකට ලක්වී ඇති අතර භූ කම්පනයේ අපිකේන්ද්‍රය ආසන්නයේ එනම් හුවාලියන් ප්‍රාන්තයේ පුද්ගලයින් විශාල පිරිසක් සුන්බුන්වලට යටවී ඇතැයි බිය පල කෙරෙති.
  • කඩාවැටුණු ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට ගලවාගැනීම් මෙහෙයුම් සිදුකරන අතරතුර අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බව නිලධාරීන් තහවුරු කර තිබේ.
  • මුදවගැනීම් මෙහෙයුම් සඳහා එරට හමුදාව ද යොදවන බව ජනාධිපති සායි ඉන්වෙන් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රිච්ටර් මාපක 7.4 ක අගයකින් යුත් එම භුමිකම්පාව වසර 25 කට පසු දිවයිනට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව වේ.

 

තායිපේ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල ගොඩනැගිලි දැඩි ලෙස සෙලවීමකට ලක්වී ඇති අතර භූ කම්පනයේ අපිකේන්ද්‍රය ආසන්නයේ එනම් හුවාලියන් ප්‍රාන්තයේ පුද්ගලයින් විශාල පිරිසක් සුන්බුන්වලට යටවී ඇතැයි බිය පල කෙරෙති.

taipe 2
කඩාවැටුණු ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට ගලවාගැනීම් මෙහෙයුම් සිදුකරන අතරතුර අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බව නිලධාරීන් තහවුරු කර තිබේ. මුදවගැනීම් මෙහෙයුම් සඳහා එරට හමුදාව ද යොදවන බව ජනාධිපති සායි ඉන්වෙන් පවසයි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...