BREAKING
Top Ad
විදේශ

බැංකු වංචාවකට වරදකාරියවූ කෝටිපතිනියකට මරණ දඩුවම්

T

The Leader

April 11, 2024 • 11:32 PM

බැංකු වංචාවකට වරදකාරියවූ කෝටිපතිනියකට මරණ දඩුවම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ ට්‍රොන්ග් මේ
  • මෙම නඩු විභාගය සැලකුණේ වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් ලෙසට ය.    ඒ මෙතෙක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයකි.
  • ධනවත් කාන්තාවක් වන 67 හැවිරිදි මේ ලන් දේපොළ සංවර්ධන ව්‍යාපාර හිමි කාන්තාවකි.
  • වසර 11ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචාකර ඇති බවට ඇයට  එල්ලවී තිබූ ප්‍රධාන චෝදනාව විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලන් (Truong My Lan) නැමැති ධනවත් කාන්තාවට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

මෙම නඩු විභාගය සැලකුණේ වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් ලෙසට ය. 

 



ඒ මෙතෙක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයකි.

ධනවත් කාන්තාවක් වන 67 හැවිරිදි මේ ලන් දේපොළ සංවර්ධන ව්‍යාපාර හිමි කාන්තාවකි.

වසර 11ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචාකර ඇති බවට ඇයට  එල්ලවී තිබූ ප්‍රධාන චෝදනාව විය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...