ලක්වෙලා තියන අතරවාරයේ ආර්ථික දුෂ්කරතා නිසා මේ යුද්ධයට මැදිවුණ තවත් රටක් ගැන දැන් ජාත්‍යන්තර අවධානය පළ වෙලා.
ඒ කොලොම්බියාව.
හැබැයි කොලොම්බියාවේ විශ්‍රාමික සෙබළුන් සටන් බිමේ ඉන්නේ රුසියානු හමුදාවත් එක්ක නෙවෙයි.
මෑත මාස කිහිපයේ සටන් පෙරමුණේදී රුසියානු ප්‍රහාර ඉදිරියේ යුක්රේනය දැවැන්ත පරාජයන් ගණනාවකට මුහුණ දුන්නා. ඒ නිසා යුක්රේනය තමන්ගේ බල සේනා තරකරගන්න විදේශ රටවල සෙබළුන්ට ආරාධනා කළා.
මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිපු කොලොම්බියාවේ විශ්‍රාමික සෙබළුන් සිය ගණනක් දැන් යුක්රේන හමුදාවට බැඳිල.
දැන් ඔවුන්ගෙන් සමහරු අතුරුදහන් වෙලා.
විශාල පිරිසක් තුවාල ලබල.
දහසකට අධික ලංකාවේ සෙබළුන් රුසියාවේ හමුදාවට බැඳුනේ සොච්චම් විශ්‍රාම වැටුපෙන් ජීවත්වෙන්න තියා එදා වේල ගෙවාගන්නවත් බැරි නිසා.
කොලොම්බියානුවන් සිය ගණනක් යුක්රේන හමුදාවට බැඳෙන්නේත් ප්‍රධාන හේතුවත් ඒකයි.
මේ ඔවුන් ගැන කතාව.
සටන් බිමේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගේ ඉරණම ගැන වගේම සටන් බිමේ අලුත්ම තොරතුරුත් නිරන්තරයෙන් ඔබ වෙත ගෙන ඒම Sandeshaya by Saroj නාලිකාවේ බලාපොරොත්තුව.
(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
sarojpathi@gmail.com
කොලොම්බියානුවෝ සිය ගණනක් රුසියාවට එරෙහිව යුද බිමේ (වීඩියෝ)
T
The Leader
June 12, 2024 • 9:20 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- යුක්රේනයට විරුද්ධව සටන් වදින්න රුසියානු හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලාංකික සෙබළුන් ගැන ලංකාවේ කතාබහට
- දැන් ඔවුන්ගෙන් සමහරු අතුරුදහන් වෙලා.
- ලක්වෙලා තියන අතරවාරයේ ආර්ථික දුෂ්කරතා නිසා මේ යුද්ධයට මැදිවුණ තවත් රටක් ගැන දැන් ජාත්‍යන්තර අවධානය පළ වෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


