BREAKING
Top Ad
විදේශ

පැපුවා නිව් ගිනියාවේ කැරැල්ලක් : පුද්ගලයින් 8 දෙනකු මියයයි

T

The Leader

January 11, 2024 • 1:23 AM

පැපුවා නිව් ගිනියාවේ කැරැල්ලක් : පුද්ගලයින් 8 දෙනකු මියයයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැපුවා නිව් ගිනියාවේ පෝට් මොස්බි අගනුවර ඇතිවූ කැරලි කෝලහාල නිසා අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනකු මියගොස් තිබේ.
  • පැපුවා නිව් ගිනියා අගමැති ජේම්ස් මරාපේ ජාතිය අමතමින් කියා සිටියේ නීති කඩ කිරීම් නොඉවසන බවයි.
  • "නීතිය කඩකිරීමෙන් කිසි අරමුණක් සඵල වෙන්නේ නැහැ," ඔහු බ්‍රහස්පතින්දා (11) ප්‍රකාශ කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


වැටුප් සම්බන්ධ ආරවුලක් මත එරට පොලිසිය වැඩවර්ජනයක් ආරම්භ කිරීමෙන් පසුව බදාදා දින (10) කැරලිකරුවන් වෙළඳසැල් සහ මෝටර් රථ ගිනිබත් කර සාප්පු සංකීර්ණ කොල්ල කා ඇති අතර දහස් ගණන් ජනයා වීදි බැස ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


පැපුවා නිව් ගිනියා අගමැති ජේම්ස් මරාපේ ජාතිය අමතමින් කියා සිටියේ නීති කඩ කිරීම් නොඉවසන බවයි.

"නීතිය කඩකිරීමෙන් කිසි අරමුණක් සඵල වෙන්නේ නැහැ," ඔහු බ්‍රහස්පතින්දා (11) ප්‍රකාශ කළේ ය.

කැරලි මැඩපැවැත්වීම සඳහා අගනුවරට හමුදාව යොදවා තිබේ.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...