BREAKING
Top Ad
විදේශ

ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen දිවියෙන් සමුගනී

T

The Leader

November 30, 2023 • 12:04 PM

ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen දිවියෙන් සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබේ.
  • ලොවපුරා කතාබහට ලක්වූ රූපවාහිනී මාලා නාටකයක් වූ "Sex and the City" සඳහා රංගනයෙන් එක්වීමත් සමග Frances Sternhagen ලොවපුරා ජනප්‍රිය විය.
  • ඇය 1973 දී The Good Doctor (a Neil Simon comedy) සහ 1995 දී revival of The Heiress, සඳහා සම්මාන යුගලයක් දිනා ගනු ලැබුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):


මියයනවිට ඇය 93 හැවිරිදි වියේ පසුවිය.

ලොවපුරා කතාබහට ලක්වූ රූපවාහිනී මාලා නාටකයක් වූ "Sex and the City" සඳහා රංගනයෙන් එක්වීමත් සමග Frances Sternhagen ලොවපුරා ජනප්‍රිය විය.

ඇය 1973 දී The Good Doctor (a Neil Simon comedy) සහ 1995 දී revival of The Heiress, සඳහා සම්මාන යුගලයක් දිනා ගනු ලැබුවාය.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...