BREAKING
Top Ad
විදේශ

පලස්තීන-හමාස් ගැටුම් : UN ප්‍රධානීන් වහාම සටන් විරාමයක් ඉල්ලයි

T

The Leader

November 6, 2023 • 3:59 AM

පලස්තීන-හමාස් ගැටුම් : UN ප්‍රධානීන් වහාම සටන් විරාමයක් ඉල්ලයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තිරයේ පලස්තීන-හමාස් ගැටුම් සම්බන්ධයෙන් විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්‍රධානීන් විසින් "වහාම මානුෂීය සටන්
අකුරු ප්‍රමාණය (Font Size):

විරාමයක්'' ඉල්ලා තිබේ. 

"මාසයකට ආසන්න කාලයක් මුළුල්ලේ ඊශ්‍රායලයේ සහ පලස්තීන භූමි ප්‍රදේශයේ සිදුවෙමින් පවතින අර්බුදකාරී තත්වය දෙස, විනාශ වන ජිවිත දෙස ලෝකය බලා සිටියේ කම්පනයෙන්, භීතියෙන්" යැයි UN ප්‍රධානීන් පවසයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ලෝක ආහාර වැඩසටහන මෙන්ම Save the Children වැනි සහන ආයතන ද දෙපාර්ශවයේම සිදුවූ බිහිසුණු ජිවිත හානි සම්බන්ධයෙන් නිවේදනයේ දන්වා ඇති අතර ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරය අතරතුර හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට තබාගත් පුද්ගලයින් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවට ද නිවේදනය මගින් ඉල්ලා තිබේ. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...