වෘත්තීය සමිති ක්රියාමාර්ගයකට ගිය බන්ධනාගාර නිලධාරීන්ට මොකද වෙන්නේ ?
අධිකරණ කටයුතු පැහැර හැරීම හෝ බන්ධනාගාර ආයතනවල පරිපාලන කටයුතුවලට බාධා කිරීමට කටයුතු කරන නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය හා නීතියානුකූලව පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.