ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට
ආසියානු ක්‍රීඩා උළෙලේදී පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ඊයේ (22 වැනිදා) පැවැති තරගයකදී තායිලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්හ.
ආසියානු ක්‍රීඩා උළෙලේදී පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ඊයේ (22 වැනිදා) පැවැති තරගයකදී තායිලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්හ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කමිටුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තේමා ගීතය "දිල් ජශ්නේ බෝලේ" ඊයේ (20) දින අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.
ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරයි.
තරුණියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට ලද පැමිණිල්ලක් මත පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ දී
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නඩු විභාගය සඳහා මුහුණ දීමට තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වා ලෙස විශාල මෙහෙවරක් කළ රෝගාතුව සිටින පර්සි අබේසේකර
මට මතකේ තියන විදියට ඉතාම දැඩි පීඩනයක් යටතේත් මැච් එකක් අල්ලන් ඉන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි ඔස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ. අනික් කෙනා ඔස්ට්‍රේලියාවේම මයිකල් බෙවන්.
2023 ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 10ක විශිෂ්ට ජයක්
ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ඇගයීමට ලක්වූ මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලය අව් වැසි නොබලා කළ සේවය ඇගයීමට ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ලබා දීමට