ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත්විජිතයක් කරන සැලසුමක් !
විද්යුත් හැඳුනුම්පතක් ලබාදීමේ මුවාවෙන් ලංකාවේ ජනතාවගේ සියළු දත්ත ඉන්දියාව සතුකර ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත්විජිතයක් බවට පත් කිරීමේ කුමන්ත්රණයක් දියත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි.