මාර්තු 01 වර්ජනය : රාජ්‍ය බැංකු සභාපතිවරුන්ගෙන් ඉල්ලීමක් !
රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනය (මාර්තු 01) ජාතික විරෝධතා දිනයක් බවට නම් කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.
රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනය (මාර්තු 01) ජාතික විරෝධතා දිනයක් බවට නම් කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාපරාදි සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමති රවී කරුණානායකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් හමුවේ
මුලතිව් - කුරුන්තුර්මලේ දෙමළ ජනයා පදිංචිව සිටී ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අත්පත් කරගැනීමේ වෑයමක් ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් ව්‍යවර්ථවී තිබේ.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.
රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනය ජාතික විරෝධතා දිනයක් බවට නම් කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි 'නෙත්' ගුවන් විදුලි වෙබ් අඩවිය (nethnews.lk)
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත්,
මාලිමාවේ විරෝධතාව අතරතුර තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයෙක් මිය යයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පසුගිය වසර දහය ඇතුළත අධ්‍යන දීමනා වශයෙන් රුපියල් කෝටි අටසියයක් පමණ ගෙවා ඇති බව වාර්තා වේ.
දෙමල විමුක්ති සාමාජිකයන් ඇතුළු යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත භාර වූවන්ට අත්වු ඉරණම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වගකිය යුතු බව අධිකරණය යළිත් වරක් අවධාරණය කර කර තිබේ.