මැතිවරණ තීන්දුව දුන් විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීමේ උත්සාහයක් !
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට ගෙනවිත් ප්‍රශ්න කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ දරන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කර සිටී.