'ජාතක පොතෙත් ශෘංගාරය තියෙනවා' - සුමින්ද ගමගේ
සුමින්ද ගමගේ කියන්නෙ ඇඩ්වර්ටයිසින් ලෝකෙ දැවැන්තයෙක්. ඒ වගේම සුමින්ද කියන්නෙ පුදුම තරම් ලස්සන ලියන්නෙක්.
සුමින්ද ගමගේ කියන්නෙ ඇඩ්වර්ටයිසින් ලෝකෙ දැවැන්තයෙක්. ඒ වගේම සුමින්ද කියන්නෙ පුදුම තරම් ලස්සන ලියන්නෙක්.
ශෘංගාර කතා කියන්නෙ ලංකාවෙ වගේම ලෝකෙ කොතනක වුනත් වැඩිම ඉල්ලුමක් තියෙන සාහිත්‍යය ක්.
එක්සත් ජනපදයේ එක්තරා සත්ත්වෝද්‍යානයක් වැලන්ටයින් දිනය සඳහා නිර්මාණාත්මක අදහසක් ඉදිරිපත්කර ඇත: ඒ, එහි සතුන්ට කෑමට දෙන කැරපොත්තෙකු ඔබේ හිටපු පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් නම්කිරීමට ඉඩකඩ සැලසීම යි.
මෙරට චිත්‍ර ශිල්පීන්ට හා මූර්ති ශිල්පීන්ට සිය නිර්මාණ වසරින් වසර පුළුල් වෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙන ''කලා පොළ 2023'' අද දින කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී (ග්‍රීන් පාත්) ආරම්භ විය.
'අපේ අම්මා' යූටියුබ් නාලිකාව පසුගිය දා ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි අවධානයකට ලක් විය.
එක්තරා කාලෙකදී ලක්ෂිකා අතරමං වුණා. තමාවත් හොයා ගන්න බැරි තරමට.
රටේ ආර්ථික, දේශපාන අර්බුදය සහ ඊට පොදු ජනයා ගෙන ගිය අරගලය පිළිබිඹු කරන කලා ප්‍රදර්ශනයක් පෙබරවාරි 07 වැනිදා කොළඹ දී ආරම්භ කෙරිණි.
කලක් තහනමට ද ලක්ව තිබූ, එමෙන් ම මහත් ආන්දෝලනයකට තුඩු දුන්, ජත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish සිනමාපටයේ Director’s Cut පිටපත පෙබරවාරි 03වැනිදා සිට කොළඹ PVR සිනමා සංකීර්ණයේ දී ප්‍රදර්ශනය කිරීම ආරම්භවී තිබේ.