ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එයි - කුමන්ත්‍රණ කතාවක් ප්‍රමෝද්‍යය කියයි
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම දිවයිනට පැමිණියේ ය.
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම දිවයිනට පැමිණියේ ය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
රට පුරා මත්ද්‍රව්‍ය ගලායාම වැලක්වීමට අසමත් පොලිසිය පාසල් තුලට ගෙනැවිත්, පාසල් සිසුන්ද
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාව නීතිඥවරුන් කණ්ඩායමක් විසින්
තමන්ට මේ රටට ආදරය කිරීමට රටේ ජනතාව පිළිබඳ කතා කිරීමට පන්නරය ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) පස්වරුවේ ඒකමතිකව සම්මත විය.
වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහ සිය ස්ථාවරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ප්‍රකාශකර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු
කුමන කරුණක් සිදුවුවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවන ලෙස ඊට අයත් සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය
මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදාගැනීම සඳහා
මෙවර අයවැය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අවසන් අයවැය බවත් මෙම අයවැයෙන් ආණ්ඩුව පුපුරන්න ඉඩ තිබෙන බවත් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක,