ශ්‍රීලනිප අර්බුදය : නිමල්ගේ ඉල්ලීමට දුෂ්මන්ත බැ කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල
බී ළූණු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් විය.
සමාජ මාධ්‍ය නියාමනය සඳහා මෑතකදී රජය විසින් සම්මත කළ "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත" යටතේ පළමු තහනම් ආඥාව ( අප්‍රේල් 4 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්
විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ
සියවස් දෙකකට අධික කාලයක සිට වන්දනාවට පාත්‍ර වු වන්නියේ පර්වතයක් මත පිහිටි සිව දේවාලයක හින්දු භක්තිකයන්ගේ
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ කටයුතු කිරීම වළක්වමින් හා ඔහුගේ යෝජනාවක් අනුව එහි විධායක සභාව
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර සමයේ ඉදිකිරීම් ආරම්භ කළ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය සදහා
උතුරේත් දකුණේත් නැගෙනහිරත් සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් සෑදීමට ජාතික ජන බලවේගයේ නායකයා
ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීම සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට ගෞරවණීය උත්තමාචාරය පුද කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායකයා පවසයි.
ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
ශ්‍රී ලංකාව තම රටේ ජනතාව රටින් පිට වාසය කරන දෙවන ඉහළම ප්‍රතිශතයක් සිටින රට බව විපක්ෂ මන්ත්‍රීවරයකු පවසයි.