38 වසරකට ඉහත මරා දැමු දෙමළ හා මුස්ලිම් 21ක් වෙනුවෙන් පහන් දැල්වේ
යුද අනාථයන්ට වියළි සළාක රැගෙන යමින් සිටිය දී රාජ්ය සේවකයන් ඇතුළු විසි එක් දෙනකු මරා දැමූ බවට ශ්රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක තිස් අට වැනි අනුස්මරණය නැගෙනහිරදී සිදු කර තිබේ.