යාපනයේ සාකච්ඡාව ගැන උතුරේ සහ දකුණේ සිසු නායකයන්ගේ කතා පරස්පර ද?
උතුරේ සහ දකුණේ සිසු නායකයන් පසුගිය මාර්තු 12 වන දා යාපනයේ දී හමුවී කරන ලද සාකච්ඡා පිළිබඳව මේ වන විට යම් පරස්පර බවකින් යුත් අදහස් ප්‍රකාශ කර තිබේ.
උතුරේ සහ දකුණේ සිසු නායකයන් පසුගිය මාර්තු 12 වන දා යාපනයේ දී හමුවී කරන ලද සාකච්ඡා පිළිබඳව මේ වන විට යම් පරස්පර බවකින් යුත් අදහස් ප්‍රකාශ කර තිබේ.
බැංකු පද්ධතිය මත යැපෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දස ලක්ෂයකගෙන් ලක්ෂ තුනකට වැඩි පිරිසකගේ ව්‍යාපාර වැසී ගොස් හෝ වැසී යාමට ආසන්නයේ පවතින බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික අනුකාරක සභාවේ දෙවැනි වාර්තාවේ සඳහන් වේ.
පොලිස්පති සී ඩී වික්‍රමරත්න ගේ ධුර කාලය මාර්තු 25 වෙනිදායින් අවසන්වීමට නියමිත ය.
පළාත් පාලන ආයතන 340ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට (20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ
ක්ෂණිකව ඩොලරය අවප්‍රමාණ වී භාණ්ඩ මිල අඩු වූ විට ඒ මිලට භාණ්ඩ අලෙවි කළහොත් තම ව්‍යාපාර කඩා වැටෙනු ඇති බව
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ.
නුවරඑළිය - කඳපොල 'එන්ඩෙල්' තේ වතුයායේ මහල් දෙකකින් යුත් තේ කර්මාන්ත ශාලාවක් ඊයේ (18) අලුයම හට ගත් හදිසි ගින්නකින් සම්පුර්ණයෙන් විනාශ වී ඇත.
ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දුව 21 වැනි අඟහරුවාදා උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, මෙම විස්තීර්ණ ණය පහසුකම ලංකාවට ලබාදීම සම්බන්ධව සාර්ථක එකඟතාවකට පැමිණීම පිළිබඳව ඔවුන්ගේ නිල නිවේදනය මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවැසීය.
උසස් පෙළ සමත්ව රජයේ විශ්ව විද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදල ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්