ගුවන් පාලකවරුත් වෘත්තීය අරගලයට එක්වේ
ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ "අකුරට වැඩ කිරීමේ" වෘත්තීය ක්රියාමාර්ගක නියැලීමට තීරණය කර ඇති බව ශ්රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද පැවසීය.